Derivative Actions in Law - Page Two

District Court of Colombo Case No. 3155/Spl. (Nihal Sri Ameresekere Vs. Mitsui & Co. Ltd. & Others)

රජයේ ඇපකර මත එය ඉදිකිරීමේ දී, විදේශ ජපන් සමාගම් වන මිට්සූයි සහ තායිසේ වංචනිකව හිල්ටන් හෝටලය ඉදිකරමින්, ඉතාමත් රහසිගතව හා කූට අන්දමින් විදේශ විනිමය මහා පරිමානයක් මෙරටින් බැහැර කිරීමේ ප්‍රයත්නය යටපත් කරමින්, Fords, Rhodes, Thornton විගණන සමාගම් විසින් විගණනය කළ වංචනික ගිණුම් සම්මත කර ගැනීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ අංක 3231 / විශේෂ නඩුව

  • 1991.1.11 දිනැති පැමිණිල්ල වැඩිදුර කියවීම »
  • 1991.1.15 දින අධිකරණය විසින් වාරණ නියෝගයක් සහ අතුරු ඉන්ජන්ක්ෂන් තහනම දැන්විමක් නිකුත් කරන ලෙසට නියම කරමින් කළ නියෝගය වැඩිදුර කියවීම »
  • 1991.1.15 දින නිකුත් කළ වාරණ නියෝගය වැඩිදුර කියවීම »
  • 1991.1.15 දින අතුරු ඉන්ජන්ක්ෂන් තහනම් පිළිබද දැන්විම වැඩිදුර කියවීම »
  • 1992.4.27 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102 (1) වගන්තිය යටතේ කල ඉල්ලිම වැඩිදුර කියවීම »
  • 1992.4.27 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 104 වගන්තිය යටතේ කල ඉල්ලිම වැඩිදුර කියවීම »
  • 1992.4.27 දින විත්තිකරුට භාර කරවිමට පැමිණිලිකරු සිවිල් නඩු විධාන සංග්‍රහයේ 94 වගන්තිය යටතේ ඉදිරිපත් කළ විචාරණ වැඩිදුර කියවීම »
  • 1992.5.4 දින අධිකරණය විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 94 වගන්තිය යටතේ ඉදිරිපත් කළ විචාරණ විත්තිකරුට නිකුත් කරන ලෙසට සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) සහ 104 වගන්තින් යටතේ විත්තිකරුට දැන්ව්ම් නිකුත් කිරිමට කළ නියෝගය වැඩිදුර කියවීම »
  • 1992.5.2 දින විත්තිකරු විචාරණවලට උත්තර නොදිමි හෙතුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ පැමිණිලිකරු කළ ඉල්ලිම සහ ඒ අනුව විත්තිකරුට නිකුත් කිරිම සදහා දැන්ව්ම වැඩිදුර කියවීම »
  • 1994.2.14 දින විත්තිකරුගේ විගණකකරුවන් වන KPMG Fords, Rhodes, Thornton විගණන සමාගමේ විත්තිකරුවන් ලෙස එකතුකිරිම සදහා කල ඉල්ලිම වැඩිදුර කියවීම »
  • 1994.2.16 දින අධිකරණය විසින් පැමිණිලිකරු සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ කළ ඉල්ලිමට ඉඩ දෙමින් කරන ලද නියෝගය වැඩිදුර කියවීම »
  • මාධ්‍යයේ එළිදරව් කිරීම් වැඩිදුර කියවීම »
  • ඉංග්‍රීසි සඟරාවක එළිදරව් කිරීමක් වැඩිදුර කියවීම »
  • Consent Motions dated 22.10.1996 for Settlement & Withdrawal – D.C. Colombo Cases Nos. 3155/Spl. & 3231/Spl. Read More »
  • Court Decrees dated 23.10.1996 – D C. Colombo Cases Nos. 3155/Spl. & 3231/Spl.  Read More »
  • Settlement Agreements & Addendum Read More »මෙම ඉංග්‍රීසි ලේඛණ පහත සිංහළ ලේඛණ වලටද අදාල වේ
  • 1996.10.22 දින දරණ – රජය සහ නීතිපති විසින් සමථය ගිවිසුම් මත සකස් කල නඩුව ඉල්ලා අස්කර ගැනිම සදහා එකගතා මෝසමි – කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ අංක 3155 / විශේෂ සහ 3231 / විශේෂ නඩු වැඩිදුර කියවීම »
  • 1996.10.23 අධිකරණ තින්දු ප්‍රකාශ – කොළඹ දිසා අධිකරණයේ ගොනු කළ අංක 3155 / විශේෂ සහ 3231 / විශේෂ නඩු – විත්තිකරුගේ විගණකවරුන් වන KPMG Fords, Rhodes, Thornton විගණන සමාගමේ එම දුරයෙන් ඉවත්කොට සමාගමේ ගිණුම් හරියාකාරව නැවත සැකසිම සදහා වෙනත් වරලත් ගණකාධිකාරි සමාගමක් පත් කිරිමට, වෙනත් දේ අතර එම නියෝගයෙන් නියම කොට ඇත  වැඩිදුර කියවීම »
Scroll to Top