Derivative Actions in Law - Page Six

HOTEL DEVELOPERS (LANKA) LTD. (HDL) WINDING-UP APPLICATION - D.C. COLOMBO CASE NO. 217/CO

  • Government Proposals in 2005 to Re-structure HDL  Read More »
  • Winding-up Petition dated 17.11.2006  Read More »
  • Motion dated 20.11.2006 tendering Affidavit verifying Petition  Read More »
  • Proceedings dated 23.11.2006 directing Notice of Winding-up to be published in the Gazette / Newspapers (to be translated to English)  Read More »
  • Affidavit dated 8.12.2006 in opposition of HDL  Read More »
  • Affidavit of Reply dated 19.12.2006 of Petitioner  Read More »
  • Motion dated 10.5.2007 + Affidavit dated 9.5.2007 of Dr. P.B. Jayasundera, Secretary, Ministry of Finance Read More »
  • Objections dated 10.5.2007 of Attorney General  (to be translated to English) Read More »
  • Affidavit dated 17.5.2007 in opposition of Mr. Cornel Lionel Perera & Cornel & Co. Ltd. Read More »
  • Additional Counter Affidavit dated 30.7.2007 of Petitioner  Read More »
  • Order dated 7.5.2009, accepting Affidavit in Reply, Addl. Affidavit & Further Addl. Affidavit of Petitioner  Read More »
  • 2 Motions dated 15.3.2012 filed on behalf of HDL  Read More »
  • Statement of Objections & Affidavit dated 23.5.2012 of Petitioner  Read More »
  • Agreement dated 15.6.2012 between Mr. Cornel Lionel Perera & Mr. Nihal Sri Ameresekere  Read More »
  • Statement of Objections dated 28.6.2012 of Mr. Cornel Lionel Perera & Cornel & Co. Ltd. Read More »
  • Order dated 14.12.2012, terminating Winding-up Proceedings  Read More »
  • Media Exposés  Read More »
  • Brief Synopsis  Read More »
  • Media reporting to stymie People’s judicial power & protect those defrauding public property ! Read More »
  • Hilton realities exposed by Nihal  Read More »

රජය විසින් දී ඇති ණය මුදල් ආපසු ගෙවීමට නොහැකිව පැහැර හරිමින්දල පාඩු විඳිමින්ද හිල්ටන් හෝටලය පිහිටා ඇති ඉඩමට හිමිකමක්ද නොමැතිව HDL සමාගම පුනරුදය කිරීමේ අපේක්ෂාවක් තැබිය නොහැකි තරමටම අරාජිත වස්තුභංගත්ව පිරිහීමේ තත්වයකට පත්වීම හේතු කොටගෙන, එය ඈවර කිරීම යුක්ති සහගත සහ සර්ව සාධාරණ වන බවට අයදිමින් එම සමාගම ඈවර කිරීම සදහා සමාගම් නීතින්හි විධි විධානයන්ට අනුකුලව නිහාල් ශ්‍රී අමරසේකර විසින් කොළඹ දිසා අධිකරණයේ පවරන ලද අංක 217/CO දරණ නඩුව

  • 2005 වසරේ HDL සමාගම ප්‍රතිවුහගත කිරිම සදහා රජයේ යෝජනා (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2006.11.17 දින HDL සමාගම ඇවර කිරිම සදහා ගොනුකළ පෙත්සම  වැඩිදුර කියවීම »
  • 2006.11.20 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉහත පෙත්සමේ සම්ප්‍රකාශයන්හි සත්‍යතාවය සහතික කරමින් දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරිමේ මෝසම සහ දිවුරුම් ප්‍රකාශය  වැඩිදුර කියවීම »
  • 2006.11.23 දින HDL සමාගම ඈවර කිරිම සදහා කර ඇති ඉල්ලිම පිළිබද අදාළ දැන්විම ගැසට් ප්‍රත්ත්‍රයේ පළකරන ලෙසට නියම කිරිමේ නීති කෘතින්  වැඩිදුර කියවීම »
  • 2006.12.8 දින HDL සමාගම විසින් විරෝධතාපැමේ දිවුරුම් ප්‍රකාශය  වැඩිදුර කියවීම »
  • 2006.12.19 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් පිළිතුරු දිමේ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරිමේ මෝසම සහ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2007.5.9 දින මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශය ලේකම් පි. බී. ජයසුන්දර විසින් විරෝධතාපැමේ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2007.5.10 දින නිතිපතිවරයාගේ විරෝධතා  වැඩිදුර කියවීම »
  • 2007.5.17 දින කෝනල් සහ සමාගමේ සහ කෝනල් පෙරේරාගේ ප්‍රතිවිරෝධතා දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2007.7.30 දින මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශය ලේකම් පී. බී. ජයසුන්දරගේ උද්දේශිත විරෝධතා කෙරෙහි නිහාල් ශ්‍රී අමරසේකරගේ අතිරේක දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2009.5.7 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ පිළිතුරු දිමේ දිවුරුම් ප්‍රකාශය, අතිරේක දිවුරුම් ප්‍රකාශය, සහ වැඩිදුර දිවුරුම් ප්‍රකාශය පිළිගනිමින් අධිකරණය විසින් කළ නියෝගය  වැඩිදුර කියවීම »
  • 2012.3.15 දින ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරිමේ 2011 අංක 43 දරණ පනත ක්‍රියාත්මකවීම් හේතුවෙන් HDL සමාගම ඈවර කිරිමට ඉල්ලා සිටිමට එහි කොටස් හිමිකමක් නිහාල් ශ්‍රී අමරසේකරට නොමැති බව දන්වමින් HDL සමාගම වෙනුවෙන් රජයේ නිතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් දෙක  වැඩිදුර කියවීම »
  • 2012.5.23 දින HDL සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ ඉහතකී මෝසම් දෙකට උත්තර දෙමින් එම මොසම්පත් දෙක අධිකරණයේ නියෝගයක් ලබා ගැනිමට නීතියාණුකුලව කළ ඉල්ලිම් වශයෙන් ස්ථාපනය වන්නේවත් පිළිගතහැකි වන්නේවත් නැති අතරල, වෙනත් දේ අතර HDL සමාගම, සමාගම් පනත යටතේ ක්‍රියාත්මක වන සමාගමක් වශයෙන් කරුණු දක්වමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශය  වැඩිදුර කියවීම »
  • 2012.6.12 දින කෝනල් පෙරේරා සහ නිහාල් ශ්‍රී අමරසේකර අතර සමථ ගිවිසුම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2012.6.28 දින HDL සමාගම වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් දෙකට කෝනල් හා සමාගමේ සහ කෝනල් පෙරේරාගේ විරෝධතා වැඩිදුර කියවීම »
  • 2012.12.14 දින ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයොජිත වත්කම් පුනරුදය කිරිමේ 2011 අංක 43 දරණ ලෙසට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන ඇති බැවින්, එම පනතේ 2(1) වගන්තිය එහි 1 උපළේඛණය සැලකිල්ලට ගත්විට, ඈවර කිරිමට යෝජිත HDL සමාගම ඌන ක්‍රියාකාරි ව්‍යවසායක් ලෙසට හදුනා ගෙන ඇති බැවින්, එහි කොටස් භාණ්ඩාගරයේ ලෙකම්වරයා වෙත පැවරි ඇති බැවින්ද, නිහාල් ශ්‍රී අමරසේකර තවදුරටත් එහි කොටස් හිමි දායකයෙකු ලෙස සලකා කටයුතු කළ නොහැකි බවද නිගමනය කරමින්, ඔහු විසින් HDL සමාගම ඈවර කිරිම සදහා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් දෙන ලද නියෝගය  වැඩිදුර කියවීම »
  • කෙටි සාරාංශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • ජනතා අධිකරණ බලය වැලැක්විම සහ මහජන දේපල වංචා කිරිම අරක්ෂා කිරිම සම්බන්ධයෙන් පල වූ මාධ්‍ය වාර්තා (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • හිල්ටන් යථාර්ථයන් නිහාල් විසින් හෙළි කිරිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • මාධ්‍යයේ එළිදරව් කිරීම්  වැඩිදුර කියවීම »
Scroll to Top