Derivative Actions in Law - Page Four

DISTRICT COURT OF COLOMBO CASE NO. 21819/MR (NIHAL SRI AMERESEKERE VS. G.L. PEIRIS & OTHERS)

  • Plaint dated 27.10.1998  Read More »
  • Answer dated 22.1.1999 of 1st Defendant (G.L. Peiris)  Read More »
  • Answer dated 21.1.1999 of 2nd Defendant (HDL)  Read More »
  • Motion dated 16.2.1999  Read More »
  • Letters exchanged on 18.2.1999 with De Silva & Perera, Attorneys-at-Law  Read More »
  • Proceedings, Order and Journal Entry dated 19.2.1999  Read More »
  • Interrogatories dated 28.4.1999 on 1st Defendant, not answered  Read More »
  • Application under Section 102 (1) dated 28.4.1999  Read More »
  • Proceedings & Order dated 29.4.1999  Read More »
  • Interrogatories dated 3.5.1999 on 2nd Defendant, not answered  Read More »
  • Order dated 5.5.1999  Read More »
  • Order dated 17.5.1999  Read More »
  • 1st Defendant’s Objections dated 21.5.1999 to Interrogatories  Read More »
  • 1st Defendant’s Objections dated 26.5.1999 to Interrogatories  Read More »
  • 2nd Defendant’s Objections dated 31.5.1999 to Interrogatories  Read More »
  • Application under Section 100 dated 1.6.1999 against 1st Defendant  Read More »
  • Application under Section 100 dated 2.6.1999 against 2nd Defendant  Read More »
  • Plaintiff’s Application dated 1.7.1999 to reject 1st Defendant’s Objections to Application under Section 102 (1)  Read More »
  • 1st Defendant’s Objections dated 15.7.1999 to Application under Section 100   Read More »
  • 2nd Defendant’s Objections dated 14.7.1999 to Application under Section 100  Read More »
  • 1st Defendant’s Further Objections dated 15.7.1999 to Application under Section 102 (1)  Read More »
  • Order dated 25.8.2000  Read More »

එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමා වරදකාර විත්තිකරුවෙකු ලෙස නම් කොට සහ ඒ අනුව ප්‍රතිලාභ භුක්ති විදිය යුතු විත්තිකරුවෙකු ලෙස HDL සමාගම නම් කොට පවරන ලද කොළඹ දිසා අධිකරණයේ අංක 21819/MR නඩුව

  • 1998.10.27 දින පැමිණිල්ල  වැඩිදුර කියවීම »
  • 1999.1.21 දින 2 වන විත්තිකාර HDL සමාගමේ උත්තරය  වැඩිදුර කියවීම »
  • 1999.1.22 දින 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ උත්තරය  වැඩිදුර කියවීම »
  • 1999.2.16 දින පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1999.2.18 දින S.C. කුමාර් ඒකරත්න අතිරේක දිසා විනිසුරුතුමා 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාට පුද්ගලිකව හොදින් හදුනන අයෙකුවිම සහ ඔහු මෙම නඩුව සම්බන්ධයෙන් අයුතු ලෙස මැදිහත්විමේ පදනම මත S.C. කුමාර් ඒකරත්න අතිරේක දිසා විනිසුරුතුමා විසින් නඩුව ඇසිමට විරුද්ධ වන ලෙස පැමිණිලිකරු විසින් ඔහුගේ නිතිඥවරයාට යැවු ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1999.2.19 දින පැමිණිලිකරුගේ ඉහතකී ලිපිය අනුව S.C. කුමාර් ඒකරත්න අතිරේක දිසා විනිසුරුතුමා නඩුව ඇසිම සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙනුවෙන් විරෝධතාවය පළකර සිටිමේ හේතුවෙන් ඇතිවු තර්ක විතර්ක සටහන්වන සහ නඩුව වෙනත් අධිකරණයකට යොමු කිරිම සම්බන්ධයෙන් සටහන්වන නිති කෘතීන්  වැඩිදුර කියවීම »
  • 1999.4.28 දින 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය සමග කියවිය යුතු 94 වගන්තිය යටතේ විචාරණ නිකුත් කරන ලෙසට පැමිණිලිකරුගේ ඉල්ලිම සහ එම විචාරණ වැඩිදුර කියවීම »
  • 1999.4.28 දින 1 වන විත්තිකරු ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමා එවකට නියෝජ්‍ය මුදල් ඇමති වශයෙන් ඔහුගේ අධික්ෂණය සහ හෝ පාලනය සහ හෝ අධිපත්‍යය යටතේ ඇති නඩුවේ ප්‍රස්තුත කාරණයන්ට අදාළ මුදල් අමත්‍යංශයේ මහා භාණ්ඩාගාරයේ පවත්වා ගෙන යන සහ එහි තබා ඇති ලිපි ගොණුවල සියලූ ලියවිලි දිවුරුම්පතක් මගින් ප්‍රකාශකර සිටින ලෙසට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ, එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාට නියෝග කරන ලෙසට පැමිණිලිකරුගේ ඉල්ලිම සහ නිකුත් කිරිමට නොතිසිය  වැඩිදුර කියවීම »
  • 1999.4.29 දින ඉහත සදහන් විචාරණ 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ නිකුත් කිරිමට සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ ඔහුට නොතිසි නිකුත් කිරිමට පැමිණිලිකරුගේ ඉල්ලිම් වලට ඉඩ දෙමින් කළ නියෝගය  වැඩිදුර කියවීම »
  • 1999.5.3 දින 2 වන විත්තිකාර HDL සමාගමේ එවකට සභාපති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් D.Y. ලියනගේ වෙත සිවිල් නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය සමග කියවිය යුතු 94 වගන්තිය යටතේ විචාරණ නිකුත් කරන ලෙසට පැමිණිලිකරුගේ ඉල්ලිම සහ එම විචාරණ  වැඩිදුර කියවීම »
  • 1999.5.5 දින 2 වන විත්තිකාර HDL සමාගමේ එවකට සභාපති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් D.Y. ලියනගේ වෙත විචාරණ නිකුත් කිරිමට කරන ලද ඉල්ලිමට ඉඩ දෙමින් කළ නියෝගය වැඩිදුර කියවීම »
  • 1999.5.17 දින 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමා විසින් නඩුවේ කලින් ක්‍රියාකර ඇති අකාරය අනුව සහ ඔහු පැමිණිල්ලට උත්තරදි ඇති බැවින් ඔහු විසින් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසට කර ඇති ඉල්ලිමට ඉඩදිම සදහා ප්‍රබල නෛතික බාධකයක් ඇති බවට නිගමනය කරමින් ඔහුගේ එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් කළ නියෝගය  වැඩිදුර කියවීම »
  • 1999.5.21 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ ඉල්ලිමට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය  වැඩිදුර කියවීම »
  • 1999.5.26 දින විචාරණවලට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය  වැඩිදුර කියවීම »
  • 1999.5.31 දින විචාරණවලට එවකට සභාපති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් D.Y. ලියනගේ ගේ දිවුරුම් ප්‍රකාශය සහිතව 2 වන විත්තිකාර HDL සමාගමේ විරෝධය  වැඩිදුර කියවීම »
  • 1999.6.1 දින ඔහු වෙත නිකුත් කර ඇති විචාරණවලට සම්මුඛ පරික්ශණයක් හෝ දිවුරුම්පතක් මගින් උත්තර දියයුතු බවට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාට නියෝග කරන ලෙසට පැම්ණිලිකරුගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1999.6.2 දින 2 වන විත්තිකාර  HDL සමාගම වෙත නිකුත් කර ඇති විචාරණවලට සම්මුඛ පරික්ෂණයක් හෝ දිවුරුම්පතක් මගින් 2 වන විත්තිකාර HDL සමාගමේ එවකට සභාපති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් D.Y. ලියනගේ විසින් උත්තර දියයුතු බවට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ 2 වන විත්තිකාර HDL සමාගමට නියෝග කරන ලෙසට පැම්ණිලිකරුගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1999.7.1 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ ඉල්ලිමට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය ප්‍රතික්ෂේප කරන ලෙසට පැමිණිලිකරුගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1999.7.14 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ පැමිණිලිකරු විසින් කළ ඉල්ලිමට එවකට සභාපති භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් D.Y. ලියනගේ ගේ දිවුරුම් ප්‍රකාශය සහිතව 2 වන විත්තිකාර HDL සමාගමේ විරුද්ධතාවය  වැඩිදුර කියවීම »
  • 1999.7.15 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ ඉල්ලිමට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය  වැඩිදුර කියවීම »
  • 1999.7.15 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ පැමිණිලිකරු විසින් කළ ඉල්ලිමට 1 වන විත්තිකාර එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ වැඩිදුර විරෝධය  වැඩිදුර කියවීම » 
  • 2000.8.25 දින විචාරණ සදහා උත්තර සැපයිමට සහ ලේඛණ අනාවරණය කිරිමට පැමිණිලිකරු විසින් කර ඇති ඉල්ලිම් සලකා බැලිමට පෙරාතුව නඩුවේ දෙපාර්ශවය විසින් විසදිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරිමෙන් පසුව මුලික විසදිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් නියෝගයක් කිරිම සුදුසු බවට තිලක් තාබෘ අතිරේක දිසා විනිසුරුතුමා විසින් නිගමනය කරමින් අධිකරණය විසින් කළ නියෝගය, මෙම නියෝගය ප්‍රකාශයට පත්කළ තිලක් තාබෘ අතිරේක දිසා විනිසුරුතුමා පසු කලකදි මහාඅධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතුවල යෙදි සිටිම අතරතුර ඔහුට එරෙහිව එල්ලවුන බරපතල චෝදනා මත අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුව අධිකරණ සේවයෙන් ඉවත් කරන ලදි  වැඩිදුර කියවීම »
  • Court of Appeal Application No. CALA 255/2000

    ඉහත සදහන් නඩුවට අදාලව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීම සහ  අභියාචනාධිකරණයේ නියෝගය

    • 2000.9.5 දින, වෙනත් දේ අතරල විචාරණවලට උත්තරදිම සහ ලේඛණ අනාවරණය කිරිම නඩුවක විභාගයකට පෙර ගතයුතු කාරණාවන් බැවින්ද, එම කාරණයන් පසක තැබිම හෝ නඩු විභාගය පවත්වා ගෙනයාම කළ නොහැකිය යන පදනම මත පැමිණිලිකරු විසින් ඉහත සදහන් දිසා අධිකරණයේ නියෝගයට එරෙහිව අභියාචනා කිරිමේ අවසරය පතමින් අභියාචනාධිකරණයට කළ අංක CALA 255/2000 දරණ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
    • 2001.2.8 දින පැමිණිලිකරු විසින් කළ ඉහතකි ඉල්ලිම පිළිබදව තර්ක කිරිම සහ නියෝගය ප්‍රකාශයට පත් කිරිම නිහාල් ජයසිංහ අභියාචනාධිකරණ විනිසුරුතුමාගේ ප්‍රධානත්යයෙන් යුත් විනිසුරු දෙමඩුල්ලක් අභියස ගැනිමෙන් පැමිණිලිකරුගේ ඉල්ලිම නිෂ්ප්‍රභා කරමින් දෙන ලද නියෝගයග මෙම ඉල්ලිම සලකා බැලූ සහ නියෝගය ප්‍රකාශයට පත් කළ නිහාල් ජයසිංහ අභියාචනාධිකරණ විනිසුරුතුමා එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමා නිති ශ්‍රේෂ්ත්‍රයේ ඔහුගේ ගුරුවරයෙකු වි සිටි බව නියෝගය ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව සදහන් කරන ලදුව එවිට පැමිණිලිකරුගේ ජේෂ්ඨ නිතිඥවරයා පවසා ඇත්තේ ඒ බව ඔහු කලින් දැන සිටියේ නම් පැමිණිලිකරුගේ මෙම ඉල්ලිම ඔහු විසින් විනිශ්චයට ගන්නවාට ඔහු කලින්ම විරුද්ධ වන බවය මේ හා සමානවම පැමිණිලිකරු විසින් කොළඹ දිසා අධිකරණයේ අංක 19848/MR දරණ නඩුවේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අංක 254/2000 දරණ ඉල්ලීමද විනිශ්චයට භාජනය කොට නිශ්ප්‍රභා කරනු ලැබ ඇත්තේ නිහාල් ජයසිංහ අභියාචනාධිකරණ විනිසුරුතුමා ඇතුලූ එම විනිසුරු දෙමඩුල්ල විසින්මය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
    • Supreme Court Special Leave to Appeal Application No. 32/2001

       

      NMatters re – Answering of Interrogatories and giving Discovery of Documents pending before the Supreme Court – (Laid by)

      අභියාචනාධිකරණයේ ඉහතකී නියෝගයට එරෙහිව අභියාචනා කිරීමට විශේෂ අවසරය පතමින් පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අංක SC (Spl.) LA 32/2001 දරණ ඉල්ලිම

      • 2001.2.12 දින පැමිණිලිකරුගේ ඉහත සදහන් ඉල්ලිමේ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
      • 2007.2.23 දින කාර්ය සටහන අනුව එදිනට කලින් දින ගණනාවකදීම පැමිණිලිකරුගේ ඉල්ලිම තහවුරු කිරිමට නඩුව ලයිස්තුගත කොට සහ සදහන් කිරිමට තිබුණේවි නමුත්, සමථයකට එළඹිමේ අවකාශයක් ඇති බව අධිකරණයට දැණුම්දිමේ හේතුවෙන් තහවුරු කිරිම කල්දමා අවසන් වශයෙන් සමථයකට එළඹිමේ ප්‍රයත්නයන් අසාර්ථකවු බවත් සමාගම ඈවර කිරිම සදහා පැමිණිලිකරු නඩුවක් ගොණුකර ඇති බවත් අධිකරණයට දැණුම් දෙන ලදුව එම හේතු තත්වයන් මත පැමිණිලිකරුගේ ඉල්ලිම ඉදිරියට ගෙන යාමට පැමිණිලිකරුට උපදෙස් ලදහොත්, පැමිණිලිකරුට මොසමක් ගොනුකළ හැකි බවට නියම කරමින් ඉල්ලිම පසේක තබමින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
      • මාධ්‍යයේ එළිදරව් කිරීම්  වැඩිදුර කියවීම »
Scroll to Top