Derivative Actions in Law - Page Three

DISTRICT COURT OF COLOMBO CASE NO. 19849/MR (NIHAL SRI AMERESEKERE VS. G.L. PEIRIS)

  • Letter of Notice dated 19.6.1997 to Minister G.L. Peiris  Read More »
  • Plaint dated 21.7.1997  Read More »
  • Defendant’s (G.L. Peiris) Answer dated 31.10.1997  Read More »
  • Interrogatories dated 23.2.1998, not answered  Read More »
  • Application under Section 102 (1) dated 5.3.1998  Read More »
  • Defendant’s Objections to Interrogatories dated 6.3.1998  Read More »
  • Plaintiff’s Motion dated 9.3.1998 to reject Objections to Interrogatories  Read More »
  • Application under Section 100 dated 11.3.1998  Read More »
  • Defendant’s Application dated 17.3.1998 to reject Application under Section 102 (1)  Read More »
  • Defendant’s Further Objections dated 3.4.1998  Read More »
  • Application under Section 109 (1) dated 7.5.1998 to strike out Answer  Read More »
  • Order dated 30.7.1998 to strike out Answer  Read More »
  • Motion dated 12.5.1999  Read More »
  • Ex-Parte Order dated 22.8.2000  Read More »

හිල්ටන් හෝටලය ඉදිකිරීමේ දී සිදුකළ මගඩිය හේතුවෙන්, හුදෙක්ම නිහාල් ශ්‍රී අමරසේකර විසින්, එවකට අධිකරණ ඇමති ජී. එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ කිසිදු සහභාගීත්වයකින් හෝ සම්බන්ධතාවයකින් තොරව, තනිවම දරණ ලද නොපසුබට දැඩි උත්සාහයෙන්, වෙනත් දේ අතර, රජයට ඉමහත් ප්‍රතිලාභයක් හිමිකර දෙමින්, රජයේ ඇපකර වලින් එ.ජා. ඩොලර් මිලියන 207 ක් කපා හැරීමට මිට්සූයි සහ තායිසේ විදේශ ජපන් සමාගම් එක`ග කරවා ගනිමින් එළඹි සම්මුතිය, එතුමා විසින් ඉටු කරගත් ක්‍රියාවක් ලෙසින් කලින් ජයග්‍රාහී උදාර ලීලාවෙන් වර්ණනා කරමින්, ඒ සඳහා රටෙහි කීර්ති නාමයක් ඔහු වෙත පිරිනමා ගැනීමේ අභිලාෂයෙන් ක්‍රියාකොට, ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයකු වශයෙන් ඔහුට විරුද්ධව පුද්ගලිකව අහිතකර ලෙස බලපාන කොන්දේසි එම සම්මුතියේ ඇතුලත්වී ඇති බව ඉන්පසුව අනාවරණය වීමෙන්, ඔහු ආපසු කරණමක් ගසා ඔහුගේ පෞද්ගලික වාසිය තකා,  එම සම්මුතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ ඔහුගේ සාවද්‍ය, නීති විරෝධි, ප්‍රෝඩාකාරී සහ වංචනික මෙන්ම අත්තනෝමතික ක්‍රියාපටිපාටිය හේතුවෙන්, රජයට සහ හිල්ටන් හෝටල් සමාගමට සිදුවුනු අති විශාල පාඩුව සහ කඩාකප්පල්කාරි තත්වය මෙන්ම නිහාල්  ශ්‍රී අමරසේකරගේ කීර්ති නාමයට සහ තත්වයට ද්වේශ සහගත ලෙස අවමන් සිදුකිරීම වෙනුවෙන් එවකට අධිකරණ ඇමති ජි.එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට එරෙහිව ගොනු කළ නඩු.

එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමා පමණක් විත්තිකරු ලෙස නම් කොට පවරන ලද කොළඹ දිසා අධිකරණයේ අංක 19849/MR නඩුව

  • 1997.6.19 දින නිහාල් ශ්‍රී අමරසේකර ස්වකීය නිතිඥවරුන් මගින් එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමා වෙත, රජයේ ඇපකර වලින් එග ජග ඩොලර් මිලියන 207 ක් කපා හැරිමට මිට්සුයි සහ තයිසේ විදේශිය ජපන් සමාගම් එකඟ කරවා ගනිමින්, සම්මුතියට එළඹෙමින් නිත්‍යානුකුල ලෙස අත්සන් කළ සමථය ගිවිසුම් ඔහුගේ පුද්ගලික වාසිය තකා සාවද්‍ය, නිති විරෝධි, ප්‍රෝඩාකාරි සහ වංචනික මෙන්ම අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් එම සමථ ගිවිසුම් ක්‍රියාත්මක කිරිම එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමා අත්හිටුවිමේ හේතුවෙන් සිදුවු හානි පිළිබදව ඔහුට දැණුම් දෙමින් යවන ලද ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1997.7.21 දිනැති පැමිණිල්ල  වැඩිදුර කියවීම »
  • 1997.10.31 දිනැති එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමාගේ උත්තරය  වැඩිදුර කියවීම »
  • 1998.2.23 දින පැමිණිලිකරු විසින් එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමාට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය සමග කියවිය යුතු 94 වගන්තිය යටතේ විචාරණ නිකුත් කිරිමට කල ඉල්ලිම සහ විචාරණ  වැඩිදුර කියවීම »
  • 1998.3.5 දින පැමිණිලිකරු විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමා සන්තකයේ ඇති නඩුවට අදාල ලියවිලි දිවුරුම් ප්‍රකාශයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසට නියෝගයක් සදහා කළ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1998.3.6 දින විචාරණවලට එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය  වැඩිදුර කියවීම »
  • 1998.3.9 දින විචාරණවලට එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමාගේ විරෝධය ප්‍රතික්ෂේප කරන ලෙසට පැමිණිලිකරුගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1998.3.11 දින විචාරණ වලට උත්තර සම්මුඛ පරික්ෂණයක් හෝ දිවුරුම් ප්‍රකාශයක් මගින් දෙන ලෙසට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාට එරෙහිව නියෝගයක් සදහා පැමිණිලිකරු කළ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1998.3.17 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ පැමිණිලිකරුගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන ලෙසට එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1998.4.3 දින විචාරණවලට එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ වැඩිදුර විරෝධය  වැඩිදුර කියවීම »
  • 1998.5.7 දින එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමා විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ අධිකරණය විසින් කළ නියෝගය ඉටු නොකිරිම හෙතුවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 109(1) වගන්තිය යටතේ එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ උත්තරය කපා හරින ලෙසට පැමිණිලිකරු කළ ඉල්ලිම  වැඩිදුර කියවීම »
  • 1998.7.30 දින පැමිණිලිකරුගේ ඉල්ලිමට ඉඩ දෙමින්ල එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ උත්තරයේ ඔහු නියෝජ්‍ය මුදල් ඇමති ලෙස අදාල කාල වකවානුවේදි සිටි බව එක් අතකට පිළිගනිමින්, අනිත් අතට නඩුවට අදාල ලේඛණ ඔහුගේ පුද්ගලික සන්තකයේ නොමැති බව පවසමින් ගත් දෙබිඩි ස්ථාවරය කෙරෙහි අවධාරණය කරමින්, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 102(1) වගන්තිය යටතේ අධිකරණය විසින් කළ නියෝගය ඉටු නොකිරිම හේතුවෙන් එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ උත්තරය කපා හරිමින්ල පැමිණිලිකරු විසින් ඔහුගේ පැමිණිල්ලේහි අයැද ඇති ප්‍රකාර රු. 300,000,000.00 ක මුදලක් පොළි සහ නඩු ගස්තු සහිතව එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජිග එල්ග පිරිස් මන්ත්‍රීතුමාගෙන් අයකර ගැනිම සදහා පැමිණිලිකරුගේ වාසියට තින්දු ප්‍රකාශයක් ලබා ගැනිමට හැකිවන සේ නඩුව එකපාර්ශික විභාගයට නියම කරමින් අධිකරණය විසින් කළ නියෝගය  වැඩිදුර කියවීම »
  • 1999.5.12 දින මෝසම  වැඩිදුර කියවීම »
  • 2000.8.22 දින එකපාර්ශික නියෝගය  වැඩිදුර කියවීම »

Court of Appeal Revision Application No. 775/1998

දිසා අධිකරණයේ නියෝගයන්ට ආනුෂාංගිකව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලිම් සහ  අභියාචනාධිකරණයේ නියෝග

  • 1998.8.5 දින එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ උත්තරය කපා හරින ලෙසට දිසා අධිකරණය විසින් 1998.7.30 දින කළ ඉහත සදහන් නියෝගය ඉවත දමන සහ හෝ ප්‍රතිශෝධනය කරන ලෙසට එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමා විසින් අභියාචනාධිකරණයට කළ අංක 775/1998 දරණ ප්‍රතිශෝධනය කිරිමේ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1998.8.14 දින ඉහත ප්‍රතිශෝධනය කිරිමේ ඉල්ලිමට පැමිණිලිකරුගේ විරෝධතා ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1998.8.29 දින පැමිණිලිකරුගේ විරෝධතා ප්‍රකාශයට ප්‍රතිවිරෝධි වෙමින් වෙනත් දේ අතර මුදල් අමත්‍යංශයේ සහ හෝ භාණ්ඩාගරයේ පවත්නා හෝ තබා ඇති ලේඛණ එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමා සන්තකයේ හෝ ඔහුගේ භාරය යටතේ නොමැති බවත් රජයේ ගැසට් පත්‍රයේ පළකළ දැන්විමෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 46(2) ව්‍යවස්ථාව යටතේ මුදල් පිළිබදව විෂය ඔහුට පවරා නොමැති බවත් දක්වමින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1998.8.31 දින එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ ප්‍රතිවිරෝධතා ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1999.2.11 දින එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පීරිස් මන්ත්‍රීතුමාගේ ඉල්ලිමට ඉඩ දෙමින් ඔහුගේ උත්තරය කපා හැරිමට දිසා අධිකරණයේ 1998.7.30 දින නියෝගය ඉවත් කරමින් අභියාචනාධිකරණය කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

Court of Appeal Leave to Appeal Application No. 254/2000

  • Petition of Appeal dated 5.9.2000 against District Court Order  Read More »
  • Damages Award to Thilak Thabrew represented by Romesh de Silva P.C. same Counsel for G.L. Peiris  Read More »  (මෙම ඉංග්‍රීසි ලේඛණය, පහත සිංහළ ලේඛණ වලටද අදාල වේ)
  • Order dated 31.1.2001  Read More »

 දිසා අධිකරණයේ ඉහත නියෝගයන්ට ආනුෂාංගිකව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීම් සහ අභියාචනාධිකරණයේ නැවත නියෝග

  • 2000.9.5 දින ඉහත 2000.8.22 දින දරණ දිසා අධිකරණයේ නියෝගය ඉවත්කරවා ගැනිමට සහ එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජි. එල්. පිරිස් මන්ත්‍රීතුමාට විචාරණවලට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 100 වගන්තිය යටතේ උත්තර දෙන ලෙසට නියමකරවා ගැනිමට සහ අභියාචනා කිරිමට විශේෂ අවසරය පතමින් පැමිණිලිකරු විසින් අභියාචනාධිකරණයට කළ අංක 254/2000 දරණ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2001.1.31 දින ඉහත අංක 254/2000 දරණ ප්‍රතිශෝධන ඉල්ලිමේ අභියාචනාධිකරණය විසින් දෙන ලද නියෝගය මගින් ඉවත් කරනු ලැබ ඇත්තේ ලේඛණ එළිදරව් කිරිමට කළ නියෝගය මිස විචාරණ පිළිබදව නියෝගය නොවන බැවින් දිසා අධිකරණයේ ඉහත 2000.8.22 දින දරණ නියෝගයට අවහිර පෑමට අවශ්‍යතාවයක් නොමැතිය යන පදනම මත පැමිණිලිකරුගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් නිහාල් ජයසිංහ අභියාචනාධිකරණ විනිසුරුතුමාගේ ප්‍රධානත්යයෙන් යුත් විනිසුරු දෙමඩුල්ලක් විසින් එම ඉල්ලිම නිෂ්ප්‍රභා කිරිමේ නියෝගයග මෙය ඉහතකි CALA 192/1998 දරණ ඉල්ලම පිළිබදව කළ නිගමනයට හාත්පසින්ම පරස්පර වේ. (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම 
  • Supreme Court Special Leave to Appeal Application No. 33/2001

    Matters re – Answering of Interrogatories and giving Discovery of Documents pending before the Supreme Court – (Laid by)

    අභියාචනාධිකරණයේ ඉහත නියෝගයන්ට ආනුෂාංගිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා නඩු

    • 1998.10.6 සහ 1998.10.11 දිනයන් දරණ, නිහාල් ශ්‍රී අමරසේකරගේ නිතිඥවරුන් විසින්, HDL සමාගමේ හිල්ටන් හෝටලය ඉදිකිරිමේදි සිදුකළ වංචාව පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති අංක 33 සහ 34/1992 අභියාචනා සදහා පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නිසා එවකට අධිකරණ සහ ව්‍යවස්ථා කටයුතු ඇමති සහ නියෝජ්‍ය මුදල් ඇමති ජී. එල්. පීරිස් මන්ත්‍රීතුමා වෙනුවෙන් HDL සමාගමටම අදාල නඩු සදහා පෙනි සිටිම යෝග්‍ය වන්නේදැයි ප්‍රශ්න කරමින් එච්. එල්. ද සිල්වා ජනාධිපති නිතිඥවරයාට යවන ලද ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
    • 2001.2.12 දින අභියාචනාධිකරණයේ ඉහත අංක 254/2000 දරණ ඉල්ලිමේ 2001.1.31 දින නියෝගයට එරේහිව අභියාචනා කිරිමට විශේෂ අවසරය සහ එම නියෝගය සහ දිසා අධිකරණය විසින් 2000.8.22 දින කළ නියෝගය ඉවත්කරන මෙන් පතමින් පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අංක 33/2001 දරණ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
    • 2007.2.23 දින කර්ය සටහන අනුව එදිනට කලින් දින කිපයකදීම පැමිණිලිකරුගේ ඉල්ලිම තහවුරු කිරිමට නඩුව ලයිස්තුගත කොට තිබුණේවි නමුත්ල සමථයකට එළඹිමේ අවකාශයක් ඇති බව අධිකරණයට දැණුම්දිමේ හේතුවෙන් තහවුරු කිරිම කල්දමා අවසන් වශයෙන් සමථයකට එළබීමේ ප්‍රයත්නයන් අසාර්ථකවු බවත් සමාගම ඇවර කිරිම සදහා පැමිණිලිකරු නඩුවක් ගොණුකර ඇති බවත් අධිකරණයට දැණුම් දෙන ලදුව එම හේතු තත්වයන් මත පැමිණිලිකරුගේ ඉල්ලිම ඉදිරියට ගෙන යාමට පැමිණිලිකරුට උපදෙස් ලදහොත්, පැමිණිලිකරුට මොසමක් ගොනුකළ හැකි බවට නියම කරමින් ඉල්ලිම පසේක තබමින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
    •  මාධ්‍යයේ එළිදරව් කිරීම්  වැඩිදුර කියවීම »
Scroll to Top