Derivative Actions in Law - Page Seven

HC (Civil) WP Case No. 52/2011/CO to re-structure Hotel Developers (Lanka) Ltd. in terms of Part X of Companies Act No. 7 of 2007.

  • Petition dated 8.11.2011  Read More »
  • Letter dated 8.11.2011 to Speaker of Parliament   Read More »
  • Motion dated 11.11.2011 tendering the full document marked “A1”  Read More »
  • E-mail dated 5.12.2011 of V.W. Kularatne Associates, Attorneys-at-Law  Read More »
  • Revival of Underperforming Enterprises or Underutilized Assets Act No. 43 of 2011 Read More »
  • Letter dated 21.2.2013 to Lalith Weeratunga, Secretary to H.E. the President, forwarding HDL Aid-Memoire  Read More »
  • Letter dated 22.6.2012 to Minister of Finance  Read More »

Frustrated by enactment of ‘Expropriation Law’ – “Underperforming Enterprises and Underutilized Assets Act No. 43 of 2011”

 

හදිසි පනත් කෙටුම්පතක් ලෙසට ගෙන එන ලද “ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය” යනුවෙන් වුන පනත් කෙටුම්පතේ උපලේඛනයට, මූල්‍ය වශයෙන් ප්‍රතිවුහගත කිරීම මුදුන් පමුණුවා ගැනීමට නොහැකිවීමෙන් මූල්‍ය ප්‍රපාතයකට සහ අරාජිත තත්වයකට ඇද දැමුණු HDL සමාගමද ඇතුළත්කර තිබීමෙන්, ඒ පිළිබදව හේතු සාධක විස්තරාත්මක ලෙස දක්වමින් HDL සමාගම ගොඩ ගැනීම සදහා අධිකරණයේ අධීක්ෂණය යටතේ නිසි පරිදි වැඩ පිළිවෙලක් සහ සමථයක් ඇති කිරීම, විධිමත් සාමාන්‍ය නීතිය යටතේ කළ හැකි බව පිළිබිඹු කරමින්, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඔහුගේ සමාගම මගින් 2007 අංක. 7 දරණ සමාගම් පනතේ “X” කොටසේ විධි විධානයන් යටතේ, සිව්ල් අධිකරණ බලය ක්‍රියාත්මක කරන කොළඹ බස්නාහිර පළාත්බද මහාධිකරණයේ පවරන ලද අංක 52/2011/CO නඩුව

  • 2011.11.8 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ සමාගම විසින් ගොණු කළ මෝසම සහ පෙත්සම  වැඩිදුර කියවීම »
  • 2011.11.8 දින බැහැර කළ නොහැකි පරමාධිපත්‍යය ජනතාව සතුව තිබියදී “ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය” කිරිමේ පනත් කෙටුම්පත පිළිබදවල වෙනත් දේ අතර, ජනතාවගේ අදහස් විමසිමට අවස්ථාව ලබාදිමේ ජනතා අයිතිය ප්‍රශ්නයට තුඩු දෙන අයුරින් අහිමි කිරිම වටහා ගැනිම උගහට වන බව දන්වමින් ගරු කථානායකතුමාට නිහාල් ශ්‍රී අමරසේකර විසින් යවන ලද ලිපිය  වැඩිදුර කියවීම »
  • 2011.11.11 දින “A1” ලෙස ලකුණු කළ HDL සමාගමේ නිහාල් ශ්‍රී අමරසේකරගේ කොටස් දැරිම සහතික කිරිමේ ලේඛණයේ සම්පුර්ණ පිටපත ඉදිරිපත් කිරිමේ මෝසම  වැඩිදුර කියවීම »
  • 2012.12.1 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින කාරණය තහවුරු කිරිමට නියමකර ඇති බැවින්, ඉහත නඩුවේ කාරණය පසෙක තබන ලෙසට අධිකරණය විසින් නියම කළ බව දන්වමින් වී.ඩබ්ලිව්. කුලරත්න  නිතිඥ සමාගම විසින් එවන ලද ඊ-මේල් ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2011 අංක 43 දරන “ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය” කිරිම පනත වැඩිදුර කියවීම »
  • 2013.4.19 දින නිහල් ශ්‍රී අමරසේකර විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එතුමාගේ ලේකම්තුමාට යවන ලද කෙටි ලිපියක් සමග අදාළ කාරණා අඩංගු සටහනක් ඇතුඵ ලේඛණ සහිතව ලිපි ගොණුවක් යවන ලද බවත් දන්වමින් ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට සාධාරණ යැයි සිතන විසදුමක් බලාපොරොත්තු වන බව දක්වමින් එතුමාට ෆැක්ස් මගින් යැවු ලිපිය සහ ඉස්මතු වන ලේඛණ ලැයිස්තුව සහ අදාළ කාරණා ඇමුණුම් සහිතවය  වැඩිදුර කියවීම »
  • 2012.6.22 දින නිහල් ශ්‍රී අමරසේකර විසින් අතිගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේදි 2011.12.21 දින කළ කථාව පිලිබදව කරුණු පැහැදිලි කරමින් අතිගරු ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපිය  වැඩිදුර කියවීම »
  • මාධ්‍යයේ එළිදරව් කිරීම්  වැඩිදුර කියවීම »

HDL සමාගම සම්බන්ධයෙන් අධිකරණ බලය හෝ අධිකරණ බලයට මැදිහත්වීමක් ක්‍රියාත්මක කිරිමට ද “ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය”යනුවෙන් වූ හදිසි පනත් කෙටුම්පතේ විධිවිධානයන් නොමැති බවට, ඒ පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  සිදු කරන්නට යෙදුන නිශ්චයෙහි දක්වා සිටිමින් ගරු නීතිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය නොමග යැවීම හේතුවෙන් මෙම නඩුව ව්‍යර්ථ විය.

Scroll to Top