Derivative Actions in Law - Page Five

DISTRICT COURT OF COLOMBO CASE NO. 15322/MR (HOTEL DEVELOPERS (LANKA) LTD. VS. NIHAL SRI AMERESEKERE)

 හිල්ටන් හෝටලය ඉදිකිරීමෙහිලා සිදුකළ මගඩිය සම්බන්ධයෙන් නිහාල් ශ්‍රී අමරසේකර විසින් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරිම හේතුකොට ගෙන, ඔහුගේ එම ක්‍රියාදාමයන්ට බාධා පැමිණවීමට, එදිරිවාදිකමින් සහ ද්වේශයෙන් යුතුව, පදනම් විරහිතව, ඔහුට විරුද්ධව, ගොතන ලද අසත්‍ය නඩු නිමිත්තක් මත, HDL සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් නොමැතිවල එම සමාගමේ නාමයෙන් කොළඹ දිසා අධිකරණයේ පවරන ලද අංක 15322/MR නඩුව

  • 1994.8.4 දිනැති පැමිණිල්ල  වැඩිදුර කියවීම »
  • 1994.11.18 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් රු. 50,000,000/- ක හරස් ඉල්ලිමක් සහිතව ගොණුකළ උත්තරය  වැඩිදුර කියවීම »
  • 1994.12.15 දින HDL සමාගම වෙනුවෙන් ගොණුකළ ප්‍රතිඋත්තරය  වැඩිදුර කියවීම »
  • 1995.3.15 දින සිවිල් නඩු විධාන සංග්‍රහයේ (95 වගන්තිය සමග කියැවෙන) 94 වගන්තිය යටතේ HDL සමාගම විසින් උත්තරදිම සදහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් වු සුරෙන් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් A.S.M. පෙරේරා වෙත විචාරණ නිකුත්කිරිම සදහා අවසරය පතමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් කළ ඉල්ලිම සහ විචාරණ  වැඩිදුර කියවීම »
  • 1995.3.15 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ ඉහතකි ඉල්ලිමට ඉඩ දෙමින් විචාරණවලට උත්තර දෙන ලෙසට කළ නියෝගය සදහන් වු කාර්ය සටහන  වැඩිදුර කියවීම »
  • 1995.6.15 දින HDL සමාගම ව්චාරණවලට උත්තර දිමට බැදි නොමැති බවට එවකට HDL සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ C.L. පෙරේරා විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය වැඩිදුර කියවීම »
  • 2001.7.20 දින මෝසම මගින්, වෙනත් දේ අතර, හුසෙන් අහමඩ් නිතිඥවරයාට ප්‍රදානය කළ පෙරකලාසිය ප්‍රත්‍යාදිෂ්ඨ කර, නඩුව වහාම ඉල්ලා අස්කර ගැනිමටත්, පදනමකින් තොරව සහ ද්වේශ සහගතව නිහාල් ශ්‍රී අමරසේකරට එරෙහිව නඩු පැවරිම සම්බන්ධයෙන්, HDL සමාගම විසින් නිහාල් ශ්‍රී අමරසේකර වෙත කරුණු පැහැදිලි කිරිමේ සහ සමාව අයැදිමේ ලිපියක් යැවිමටත්ල ඔහුට එරෙහිව ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරි සංගමයටත්, එක්සත් රජධානියේ වරළත් කළමණාකරණ ගණකාධිකාරි සංගමයටත්, පදනමකින් තොරව සහ ද්වේශ සහගතවල HDL සමාගම වෙනුවෙන් ජෝන් විල්සන් නිතිඥවරයා විසින්  කරන ලද පැමිණිලි සම්බන්ධයෙන්, නිහාල් ශ්‍රී අමරසේකර වෙත කරුණු පැහැදිලි කිරිමේ සහ සමාව අයැදිමේ ලිපියක් HDL සමාගම විසින් යැවිමටත්, නිහාල් ශ්‍රී අමරසේකරට එරෙහිව කරන ලද ඉහතකි පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරළත් ගණකාධිකාරි සංගමයටත්, එක්සත් රජධානියේ වරළත් කළමණාකරණ ගණකාධිකාරි සංගමයටත් කරුණු පැහැදිලි කරමින් ජෝන් විල්සන් නිතිඥවරයාට පිටපත්  සහිතව HDL සමාගම විසින් ලිපි යැවිමටත්ල HDL සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ විසින් නිහාල් ශ්‍රී අමරසේකරට ද්වේශ සහගතව අවමන් කරමින් යවන ලද ලිපි සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කරමින් එම ලිපි යොමු කරන ලද පුද්ගලයන් වෙත HDL සමාගම විසින් ලිපි යැවිමටත්, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉහතකි නඩුවට ගොණුකළ හරස් ඉල්ලිම සහ ඉහතකි පදනම් රහිත සහ ද්වේශ සහගත ක්‍රියාවන් හේතුකොට ගෙන, නිහාල් ශ්‍රී අමරසේකරට උපචය වි ඇති වැඩ්දුර අලාභ සම්බන්ධයෙන් සහ HDL සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ C.L. පෙරේරාට එරෙහිව යෝග්‍ය ක්‍රියා මාර්ගයක් ගැනිම සලකා බැලිමටත්, නිහාල් ශ්‍රී අමරසේකර සහ HDL සමාගම අතර 1995.6.28 දින එළඹි සමථ ගිවිසුම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • ඉහත සදහන් සමථ ගිවිසුමේ කොන්දේසි අනුව HDL සමාගම විසින් ඉහතකි නඩුව පැවරිම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි සංගමයටත්ල එක්සත් රජධානියේ වරලත් කළමණාකරණ ගණකාධිකාරි සංගමයටත් පැමිණිලි කිරිම සම්බන්ධයෙන් නිහාල් ශ්‍රී අමරසේකර ගෙන් සමාව අයැදිමින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශිත සම්මතයකින් තොරව C.L. පෙරේරා විසින් එම නඩුව HDL සමාගම නමින් පවරා ඇති බවත් දන්වමින් සහ වැඩිමනත් ලෙස නම්ලත් වෘත්තීයධාරියෙකු වශයෙන් එමගින් ඇති වු සිත් වේදනාවල අවමානය සහ සුවකිය නමට කර්තියට සහ තරාතිරමට සිදුවු අගතිය ගැන කණගාටුව ප්‍රකාශ කරමින් නිහාල් ශ්‍රී  අමරසේකර වෙත 1996.10.21 දින යවන ලද ලිපි. එම ලිපි රජය වෙනුවෙන් අත්සන් කරනු ලැබුවේ එවකට භාණ්ඩාගරයේ නියෝජ්‍ය ලේකම් සහ HDL සමාගමේ අධ්‍යක්ෂවරයේකු වු P.B. ජයසුන්දර සහ HDL සමාගමේ අධ්‍යක්ෂවරයේකු වු T. ඉෂිබාශි විසිනි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • නිහාල් ශ්‍රී අමරසේකරට එරෙහිව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි සංගමයටත්, එක්සත් රජධානියේ වරලත් කළමණාකරණ ගණකාධිකාරි සංගමයටත් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සමාව අයැදිමින් සහ එම පැමිණිලි කිරිම සදහා ජොන් විලිසන් නිතිඥවරයාට HDL සමාගම විසින් ප්‍රකාශිත සම්මතයකින් තොරව බවත් දන්වමින් සහ වැඩිමනත් ලෙස නම්ලත් වෘත්තීයධාරියෙකු වශයෙන් එමගින් ඇති වු සිත් වේදනාවල අවමානය සහ සුවකිය නමට කර්තියට සහ තරාතිරමට සිදුවු අගතිය ගැන කණගාටුව ප්‍රකාශ කරමින් එම ආයතන වෙත යවන ලද ලිපි සහ ඉහත කී අංක 15322/MR දරණ නඩුව සම්බන්ධයෙන් කිසිදු හෝ ලිපියක් ඔහුගේ අත්සනින් යුතුව යැවිමට HDL සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ C.L. පෙරේරා වෙත  සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලයක් පවරා නොමැති බවත්, එය පැවරිම සහ වෙනත් දේ ඔහු විසින් කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශිත සම්මතයකින් තොරව බව පෙනි යන බවත්, එළඹි සමථ ගිවිසුම ප්‍රකාර එම නඩුව ඉල්ලා අස්කර ගැනිමට එකග වි ඇති අතර ඒ සම්බන්ධයෙන් නිහාල් ශ්‍රී අමරසේකර ගෙන් සමාව අයද ඇති බවත් දන්වමින් HDL සමාගම විසින් මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපිය  වැඩිදුර කියවීම »
  • 1996.12.6 දින වෙනත් දේ අතර 1995 ජුනි 28 දින පැවති HDL සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ රුස්විමේදි C.L. පෙරේරා සිය නිළ තනතුරු වලින් ඉවත් කරන ලද බවටත් හුසෙන් අහමඩ් නිතිඥවරයාට HDL සමාගම වෙනුවෙන් මෙම නඩුව පැවරිමට ප්‍රදානය කළ පෙරකලාසිය අවලංගු කිරිමට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තිරණය ප්‍රතිවිරුද්ධ ලෙස අවලංගු කරමින් C.L. පෙරේරා විසින් හුසෙන් අහමඩ් නිතිඥවරයාට ලිපියක් යැවිමට ඔහුට බලයක් නොතිබුන බවට ප්‍රකාශකරමින් මිට්සුයි සහ සමාගම විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1997.1.8 දින වෙනත් දේ අතර හුසෙන් අහමඩ් නිතිඥවරයාට HDL සමාගම වෙනුවෙන් මෙම නඩුව පැවරිමට ප්‍රදානය කළ පෙරකලාසිය අවලංගු කිරිමට අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තිරණය ප්‍රතිවිරුද්ධ ලෙස අවලංගු කිරිමට C.L. පෙරේරා විසින් හුසෙන් අහමඩ් නිතිඥවරයාට ලිපියක් යැවිමට ඔහුට බලයක් නොතිබුන බවටත් හුසෙන් අහමඩ් නිතිඥවරයා විසින් මෙම නඩුවේ ප්‍රතිඋත්තරය ගොණුකර ඇත්තේ HDL සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එය සලකා බැලිමක් නොකර සහ ඒ සදහා බලය පැවරිමක් නොමැතිව බවටත් HDL සමාගමේ ලේකම්වරුන්ගේ අධ්‍යක්ෂවරයෙකු වු U.L. කදුරුගමුව විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 1999.5.21 දින අධිකරණය විසින් HDL සමාගම නමින් හුසෙන් අහමඩ් නිතිඥවරයාට ප්‍රදානය කර තිබුන පෙරකලාසිය ප්‍රත්‍යාදිෂ්ඨ කිරිමට ඉඩ දෙමින් කරන ලද නියෝගය  වැඩිදුර කියවීම »
  • 1999.12.17 දින දරණ ලිපියේ සදහන් පරදි බේරුම්කරු සමථ ගෙවිම් නිගමනයට පත් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2000.2.7 දින දරණ ලිපියේ සදහන් පරදි සමථ මණ්ඩලයේ 2000.1.26 දින පැවැත්වු පළමු රුස්විම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2000.3.9 වන දින නිහාල් ශ්‍රී අමරසේකරගේ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2000.7.10 වන දින නිහාල් ශ්‍රී අමරසේකරගේ වැඩිදුර දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2001.5.31 වන දින දරණ ලිපියේ සදහන් පරිදි නිතිපතිතුමා අනෙකුත් සියලූ කාරණා පිළිබද සමථයකට තැත් කිරිම මත, මේ සමථ පියවර තාවකාලිකව අත්හිටුවන ලදි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  •  මාධ්‍යයේ එළිදරව් කිරීම් වැඩිදුර කියවීම »

Dr. Rajitha Senaratne’s Statement made to the Parliament

  • Dr. Rajitha Senaratne’s Statement of 15.12.1995 to Parliament and Prof. G.L. Peiris’s Reply of 13.12.1996 to Parliament  Read More »

 එවකට අධිකරණ ඇමති ජි.එල්. පීරිස් මන්ත්‍රිතුමා ප්‍රෝඩාකාරි ලෙස හිතාමතාම පාර්ලිමේන්තුව නොමග යැවීමේ චේතනාවෙන් නීති විරෝධි ලෙස කළ අසත්‍ය ප්‍රකාශය බිඳහෙලමින්, රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් පාර්ලිමේන්තුවේදී කළ පැහැදිලි ප්‍රකාශය, සහ එවකට අධිකරණ ඇමති ජි.එල්. පීරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එහි සත්‍යතාවය පිළිගනිමින් පසුව කළ කෙටි ප්‍රකාශය.

  • රජිත සේනාරත්න පර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් පර්ලිමේන්තුවට කළ ප්‍රකාශය සහ ජි.එල්.පීරිස් මන්ත්‍රිතුමාගේ කෙටි ප්‍රකාශය  වැඩිදුර කියවීම »
  •  Special Presidential Commission Inquiry – Stalled !
  • Warrant by the President for Special Presidential Commission  Read More »
  • Witnesses examined by the Commission  Read More »
  • Note on Evidence to the Commission  Read More »
  • Report by the Panel of Architects appointed by the Commission  Read More »
  • Submissions by Nihal Sri Ameresekere to the Panel of Architects  Read More »
  • Persons on whom Show Cause Notices were issued  by the Commission  Read More »
  • Show Cause Notices with Charges issued on Persons by the Commission  Read More »
  • Strictures by the Commission on K.N. Choksy P.C., M.P.  Read More »
  • Solicitor General’s Written Submissions to the Commission  Read More »
  • Approval by the Commission for entering into Settlement Agreements  Read More »
  • Nihal Sri Ameresekere’s representation to the Commission on irrefutable evidence of criminality  Read More »
  • Nihal Sri Ameresekere’s subsequent representation to the Commission Read More »
  • Media Reports of Special Presidential Commission Proceedings  Read More »

NUරජයේ ඇපකර මත හෝටලය ඉදිකිරීමේ දී, විදේශ ජපන් සමාගම් වන මිට්සූයි සහ තායිසේ වංචනිකව හිල්ටන් හෝටලය ඉදිකරමින්, ඉතාමත් රහසිගතව හා කූට අන්දමින් විදේශ විනිමය මහා පරිමානයක් මෙරටින් බැහැර කිරීමේ ප්‍රයත්නයට එරෙහිව විශේෂ ජනපති කොමිසමක් මගින් විමර්ශනය කිරීම සහ චුදිතයන්ට, එනම්, එවකට ව්‍යවස්ථා කටයුතු ඇමති කේ.එන්. චොක්සි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට, එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.පාස්කරලිංගම්ට සහ තවත් බලගතු දෙදෙනෙකුට එරෙහිව රජයට වංචා කළ පදනම මත, චෝදනා පත් නිකුත් කිරීම සහ එම විමර්ශනය අතරමග කඩාකප්පල් කොට එම ජාතික වංචාව සහ මගඩිය යටපත් කිරීමට පියවර ගැනීම.

Criminal Investigation – Scuttled !

Communications / Representations to :

Scroll to Top