Public Interest Litigations - Page Two

නිහාල් ශ්‍රී අමරසේකර විසින්  2012.1.18 දින මෙයට පෙර ඉදිරිපත් කළ පෙත්සම මෙන් නොව, මෙම පෙත්සම සලකා බැලිමට හරියාකාර ලෙස කෙලින්ම අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වෙත යොමු නොකර, නඩු ලැයිස්තුගත කිරීමේ කාර්යයෙහි නියැලි ගරු කේ. සිරිපවන් විනිසුරුතුමා විසින් එය අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය වෙත  ඉදිරිපත් කර සිටීම වලක්වාලමින්, ප්‍රශ්නගත කාරණය පිළිබදව නිගමගයක් කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකතනය කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වන නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80(3) ව්‍යවස්ථාව අර්ථකතනය කිරීම ඔහු විසින්ම තනිවම සිය නිල කාමරයේදී සිදු කොට ඇති අතර, අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ අධිකරණමය පක්ෂපාතිත්වය සහ නුසුදුසුකම පිළිබදව ක්‍රියාකළ යුතුව තිබුණේ ඇය විසින් නමුත්, ඒ පිළිබදවද ගරු කේ. සිරිපවන් විනිසුරුතුමා නිගමනයක් කරමින් කියා සිටියේ “පාර්ශවයක් විසින් විනිසුරු මඩුල්ලෙහි එක් සාමාජිකයකුගේ අධිකරණමය පක්ෂපාතිත්වයක් සහ නුසුදුසු කමක් දකින්නේ නම්, එම පාර්ශව විසින් ඒ පිළිබදව විරුද්ධත්වයක් පනත් කෙටුම්පත ගැන ‘තීරණයක්’ කිරීමට ගනු ලැබු අවස්ථාවේදි දැක්විය යුතුව තිබුණු බවය”. ඉහත සදහන් පරිදි යම් පාර්ශවයකට මැදිහත් වීමේ හැකියාවක් හෝ අවස්ථාවක් කිසිසේත්ම නොතිබුන බව සක් සුදක්සේ පැහැදිලි වන බැවින්, මෙය හාස්‍යජනක පුහු කථාවකි.

පූර්වොක්ත කාරණයන්ගෙන් පැන නගින වැදගත් ප්‍රශ්නය වන්නේ, නිහාල් ශ්‍රී අමරසේකරගේ කලින් පෙත්සම පිළිබදව ගරු එන්. ජී. අමරතුංග විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ලට අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය විසින් වැරදි උපදෙස් දී තිබුණ ලෙසින්ම, ගරු කේ. සිරිපවන් විනිසුරුතුමා වෙතත් එලෙසින්ම ඇය විසින් උපදෙස් දි තිබුණේද යන්නත්, අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියට ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් සම්බන්ධයෙන් තිරණයක් ගැනිම පිළිබදව වෙනත් විනිසුරු මඩුල්ලකට හෝ විනිසුරුතුමෙකුට නියම කිරීමේ අයිතියක් තිබේද යන්නත්ය. කෙසේ වෙතත්, ඉන් පසුව ගරු කේ. සිරිපවන් විනිසුරුතුමා ප්‍රකාශ කොට තිබුණු මතයට එකගතාවය දක්වමින් 2012.10.23 දින අතිගරු ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමිය විසින් සටහනක් කරන ලදුව, ගරු එන්. ජී. අමරතුංග විනිසුරුතුමා, ගරු පී. ඒ. රත්නායක විනිසුරුතුමා සහ ගරු චන්ද්‍රා එකනායක විනිසුරුතුමිය විසින්ද එකගතාවය පළකොට තිබුණ අතර, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ගෙන හැර දක්වා තිබුණ දැකිය හැකි අධිකරණමය පක්ෂපාතිත්වය සහ නුසුදුසුකම බිද හෙලීමකින් තොරව පැවති අතර තවමත් එලෙසින්ම පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (SD) 02/2011 නඩුව

  • 10.24 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනීම සැලසෙන පනත් කෙටුම්පත වැඩිදුර කියවීම »
  • 2011.11.17 දින අංක SC (SD) 02/2011 නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ වඩාත් පුඵල් විනිසුරු මඩුල්ලක් සංස්ථාපනය කොට 2011.10.24 දින තිරණය සමාලෝචනය කොට නැවත සලකා බැලිමට නිහාල් ශ්‍රී අමරසේකරගේ මෝසම සහ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2011.21 දින අංක SC (SD) 02/2011 නඩුව ඉල්ලිම ප්‍රතික්ෂේප කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2012.18 දින අංක SC (SD) 02/2011 නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පුර්ණ විනිසුරු මඩුල්ලක් සංස්ථාපනය කොට 2011.10.24 දින තිරණය සමාලෝචනය කොට නැවත සලකා බැලිමට නිහාල් ශ්‍රී අමරසේකරගේ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ සටහන් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 534/2011 නඩුව
  • 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් රජයට පවරා ගැනිම සැලසෙන පනත  වැඩිදුර කියවීම »
  •  2011.14 දින අංක SC (FR) 534/2011 මුලික අයිතිවාසිකම් නඩුවේ මුල් මෝසම සහ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2011.11.25 දින වාචික කරුණු සහ සටහන් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2011.11.25 දින අංක SC (FR) 534/2011 නඩුවේ සංශෝධිත මුලික අයිතිවාසිකම් පෙත්සම සහ ලෙඛණ ඉදිරිපත් කිරිමට නිහාල් ශ්‍රි අමරසේකරට අවසරය දිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  •  2011.12.16 දින අංක SC (FR) 534/2011 නඩුවේ සංසංශෝධිත මුලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර කියවීම »
  •  2012.1.18 දින මෝසම වැඩිදුර කියවීම»
  • 2.9 දිනැති වාචික කරුණු සහ සටහන් වැඩිදුර කියවීම »
  • 2.9 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධිත පෙත්සම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය වැඩිදුර කියවීම »
  • 2012.5.8 දින අංක SC (FR) 534/2011 නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 2011.10.24 දින තීරණය අහෝසි කිරිමට නිහාල් ශ්‍රී අමරසේකරගේ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2012.5.14 දින ඉහතකි පෙත්සම ප්‍රතික්ෂේප කරමින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

සන්නිවේදන / නියෝජන:

IMPEACHMENT OF CHIEF JUSTICE

JUSTIFICATION FOR SUPPORTING THE IMPEACHMENT OF CHIEF JUSTICE OF SRI LANKA 2012  Read More »

Communications / Representations to :

 Media Exposés

අගවිනිසුරුවරියට එරෙහි වු දෝෂාභියෝගය

  • කරුණු ඉදිරිපත් කිරිම් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2012.11.6 දිනැති දෝෂාභියෝග මෝසම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2012.11.20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අගවිනිසුරුවරියගේ පිලිතුර (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2012.11.20 දින පාර්ලිමේන්තු කථානායක වෙත නිහාල් ශ්‍රී අමරසේකර ඉදිරිපත් කල දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය සදහා දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම»

සන්නිවේදන / නියෝජනයන :

  • 2012.12.11 දින නීතිපති පාලිත ප්‍රනාන්දු වෙත යැවු ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2013.1.5 දින පාර්ලිමේන්තු කථානායක වෙත යැවු ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
Scroll to Top