Public Interest Litigations - Page Six

WRIT APPLICATION FOR LAW ENFORCEMENT

Court of Appeal Writ Application No. 1661/2003 (Nihal Sri Ameresekere Vs. Commissioner General of Inland Revenue & 11 Others)

Communications / Representations to :

  • Letters dated 29.8.2006, 11.9.2007, 30.1.2008, 2.4.2008, 24.7.2008, 2.4.2008, 19.3.2009, 11.2.2011 and 15.3.2012 to Attorney Generals – C.R. de Silva / Mohan Peiris / Eva Wanasundera Read More »
  • Letters dated 29.7.2003, 25.6.2003, 21.4.2003 and 17.4.2003 to the President Read More »
  • Letter dated 25.6.2003 to Prime Minister and Reply dated 30.6.2003 Read More »
  • Letters dated 5.11.2003 and 27.6.2003 to Former Deputy Leader, UNP Read More »
  • Letter dated 1.4.2004 to Minister of Finance Read More »
  • Letters dated 5.5.2003 and 25.4.2003 to Ministers of Foreign Affairs & Defence Read More »
  • Letters dated 27.6.2003, 28.4.2003 and Reply dated 29.4.2003 and 6.6.2003 to World Bank & International Agencies Read More »
  • Letters dated 10.6.2005 and 17.5.2005 to Commissioner General of Inland Revenue Read More »

Media Reports

  • Prognosis of ‘Tax Amnesty’ of 2003 Read More »
  • Devious Attempt to Sanctify & Peddle Fraud & Corruption – Aborted by Supreme Court Pronouncement ! Read More »
  • ‘Tax Amnesty’ of 2003 – Note to Cabinet by H.E. the President  Read More »
  • Media Exposés Read More »

ඉහතකී 2004 අංක 10 දරන දේශීය ආදායම් (සමාව දිම විධිමත් කිරිමේ) පනත පැනවීමෙන් අනතුරුව අහෝසි කරන ලද 2003 අංක 10 දරණ දේශීය ආදායම් (විශේෂ විධි විධාන) පනත යටතේ, ආදායම් බදු ප්‍රකාශයන් ඉදිරිපත්කර සිටි තැනැත්තන් වෙත එම පනත යටතේ දේශීය ආදායම් කොමසාරිස්වරයා ඇතුඵව අනෙකුත් අදාල රාජ්‍ය බලධාරින් විසින් අහෝසි කරන ලද සහන සැපයීම වලක්වාලමින් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව ප්‍රකාර රිට් ආඥා පතමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර සිටියේ වී නමුත්, වසර 6 ක් මුලූල්ලේ අදාල රාජ්‍ය නිලධාරීන් ප්‍රතිචාරයක් නොදක්වමින් දිගටම කල් යැවීම හේතුවෙන්, නිහාල් ශ්‍රී අමරසේකර විසින් එකී ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට සිදුවිය.

  • 2003.9.2 දින 2003 අංක 10 දරණ දේශිය අදායම් (විශේෂ විධි විධාන) පනත යටතේ අදායම් බදු ප්‍රකාශයන් ඉදිරිපත්කර සිටි තැනැත්තන් වෙත එම පනත යටතේ දේශිය අදායම් කොමසාරිස්වරයා ඇතුඵව අනෙකුත් අදාල රජ්‍ය බලධාරින් විසින් සහන සැපයිම වලක්වාලමින් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව ප්‍රකාර රිට් අඥා පතමින් නිහාල් ශ්‍රී අමරසේකර විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අංක 1661/2003 දරණ ඉල්ලීම වැඩිදුර කියවීම »
  • 2003.9.2 දිනැති ජනාධිපති ලේකම් විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.2.24 දින අභියාචනාධිකරණය විසින් නිහාල් ශ්‍රී අමරසේකරගේ ඉහතකී ඉල්ලීමේ 2 සිට 11 දක්වා නම් කර තිබුන වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කිරිම ප්‍රතික්ෂේප කර සිටිමට එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා කිරිමට විශේෂ අවසරය පැතිමේ අංක SC/විශේෂ 20/2004 දරණ ඉල්ලිම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009 මාර්තු මස ඉදිරිපත් කළ බේරුම් කිරිමේ මෝසම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2004.6.15 දින නිහල් ශ්‍රී අමරසේකර විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ ඉහතකි ඉල්ලිමේ 11 වන වගඋත්තරකරු විසින් ගොණුකර ඇති විරෝධතා සැලකිල්ලට ගතයුතු බවට නියම කරමින් නිහාල් ශ්‍රී අමරසේකර වෙත අභියාචනා කිරිමට අවසරය දෙමින් අභියාචනයටද ඉඩ දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2012.6.19 දින ඔහු විසින් ඉහතකි රිට් අඥා පතමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ ඉල්ලීම ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එ පිළිබද සමථයකට එළඹිමේ මුවාවෙන් පෙත්සමේ ශිර්ෂයද සංශෝධනය කොට වසර 6 ක් මුලූල්ලේ දිගටම කල් යැවිමේ හේතුවෙන් නිහාල් ශ්‍රී අමරසේකර විසින් එකි ඉල්ලිම ඉල්ලා අස්කර ගැනිම සදහා ඉදිරිපත් කළ මොසම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2012.7.19 දින නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉහත සදහන් මොසම අනුව කළ ඉල්ලිම ප්‍රකාරව ඉල්ලිම නිෂ්ප්‍රභා කරමින් නිති කෘතින් අවසාන් කරමින් අභියාචනාධිකරණය විසින් ඇතුලත් කළ නඩු තින්දුව (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

සන්නිවේදන / නියෝජනයන :

  • 2006.8.29, 2007.9.11, 2008.1.30, 2008.7.24, 2008.4.2, 2009.3.19, 2011.2.11, 2012.3.15, දිනැති නීතිපතීන් සී. ආර්. ද සිල්වා මහතා / මොහාන් පීරිස් මහතා / ඊවා වනසුන්දර වෙත යැවු ලිපි වැඩිදුර කියවීම »
  • 2003.7.29, 2003.6.25, 2003.4.21, 2003.4.17 දිනැති ජනාධිපතිතුමාට යැවු ලිපි වැඩිදුර කියවීම »
  • 2003.6.25 දිනැති අග්‍රාමත්‍යතුමාට යැවු ලිපිය සහ 2003.6.30 දිනැති පිළිතුරු ලිපිය වැඩිදුර කියවීම »
  • 2003.11.5 සහ 2003.6.27 දිනැති එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක වෙත යැවු ලිපි වැඩිදුර කියවීම »
  • 2004.4.1 දිනැති මුදල් අමත්‍යතුමා වෙත යැවු ලිපිය වැඩිදුර කියවීම »
  • 2003.5.5 සහ 2003.4.25 දිනැති විදේශ කටයුතු සහ ආරක්ෂක අමත්‍යවරුන් වෙත යැවු ලිපි වැඩිදුර කියවීම »
  • 2003.6.27, 2003.4.28, 2003.6.29 පිලිතුරු ලිපිය සහ 2003.6.29 දිනැති ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර ආයතන වලට යැවු ලිපි වැඩිදුර කියවීම »
  • 2005.6.10 සහ 2005.5.17 දිනැති දේශිය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත යැවු ලිපි වැඩිදුර කියවීම »

මධ් වාර්තා

THIS PUBLIC INTEREST ACTION CONCERNING THE FRAUDULENT ACTS AND CHALLENGING THE PRIVATIZATION OF LANKA MARINE SERVICES LTD. WAS CAUSED TO BE INSTITUTED BY NIHAL SRI AMERESEKERE, IN THE NAME OF VASUDEVA NANAYAKKARA, THEN ADVISOR TO H.E. THE PRESIDENT MAHINDA RAJAPAKSA, WITH ALL DOCUMENTATIONS, BOTH BY VASUDEVA NANANYAKKARA, AS PETITIONER, AND NIHAL SRI AMERESEKERE, AS THE 22ND RESPONDENT TO SUPPORT VASUDEVA NANANYAKKARA, HAD BEEN FORMULATED AND PREPARED BY CONSULTANTS 21 LTD., ON THE ADVICE AND GUIDANCE OF LAWYERS, WITH NIHAL SRI AMERESEKERE APPEARING IN PERSON IN THE SUPREME COURT ON HIS OWN BEHALF, AND MAKING EXTENSIVE ORAL AND WRITTEN SUBMISSIONS, TO HAVE SUCCESSFULLY OBTAINED THIS JUDGMENT.

 ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් පුද්ගලිකරණය කිරිමේදී, සිදු වු වංචනික ක්‍රියා සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නිහාල් ශ්‍රී අමරසේකර විසින්, එම පුද්ගලීකරණය අභියෝගයකට ලක් කිරිම සදහා ගත් දැඩි උත්සහයෙන්, ඔහු විසින් අතිගරු ජනාධිපතිතුමාගේ එවකට උපදේශකයකු වු වාසුදේව නානයක්කාර මගින්, ඔහුව පෙත්සමිකරු ලෙස නම්කර, ඔහුට සහයෝගය දිම පිණිස, නිහාල් ශ්‍රී අමරසේකර 22 වැනි විත්තිකරු ලෙස නම්කර, නිතිඥවරුන්ගේ උපදෙස් සහ මාර්ගෝපදේශ මත, කන්සල්ටන්ස් 21 ලිමිටඩ් සමාගම මගින් සියලූ ලියවිලි සකස් කොට සුදානම්කර, නිහාල් ශ්‍රී අමරසේකර විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලිකව ඔහු වෙනුවෙන් පෙනි සිට, පුඵල් වාචික හා ලිඛ්ත දේශණ ඉදිරිපත් කොට, මෙම විනිශ්චය ලාබා ගැනිමට සමත් විය.

LANKA MARINE SERVICES LTD. PRIVATISATION – Supreme Court (Fundamental Rights) Application Nos. 209/2007 & 1/2008

  • Petitioner’s Letter of Disclosure Read More »
  • Petition dated 28.6.2007 Read More »
  • Affidavit in Support dated 7.9.2007 Read More »
  • Intervening Petition to Support dated 30.8.2007 Read More »
  • Petitioner’s Further Counter Affidavit dated 26.12.2007 + Motion + Marked Documents Read More »
  • Fradulent State Grant Instrument, with no payment made those stated Read More »
  • Report on action taken by the Commission to Investigate Allegations of Bribery or Corruption Read More »
  • Petition dated 1.1.2008 in SC (FR) Application No. 1/2008 – LMSL & BOI Approval Read More »
  • Written Submissions in Conclusion dated 9.5.2008 Read More »
  • Supreme Court Judgment dated 21.7.2008 Read More »
  • Supreme Court Journal Entries & Proceedings Read More »
  • Supreme Court Orders dated 29.9.2008 & 8.9.2008 & Notes dated 29.9.2008 Read More »
  • Nihal Sri Ameresekere’s Motion dated 24.8.2009 with Attachments Read More »
  • Nihal Sri Ameresekere’s Motion & Written Submissions both dated 9.9.2009 Read More »
  • Supreme Court Order dated 24.9.2009 & Observations / Issues Read More »
  • Nihal Sri Ameresekere’s Motion dated 25.9.2009 Read More »
  • ‘Extracts’ of findings in the Judgment Read More »
  • Interview given to ‘Lakbima News’ Read More »

 APPLICATION FOR REVIEW BY SUPREME COURT

  • B. Jayasundera’s Petition dated 7.7.2009 Read More »
  • B. Jayasundera’s Amended Petition dated 21.7.2009 Read More »
  • Nihal Sri Ameresekere’s Statement of Objections dated 27.7.2009 Read More »
  • Nihal Sri Ameresekere’s Limited Statement of Objections dated 29.7.2009 Read More »
  • Nihal Sri Ameresekere’s Further Statement of Objections dated 20.8.2009 Read More »
  • 6 Supreme Court Judgments all dated 13.10.2009 – re P.B. Jayasundera’s Application Read More »

 Communications / Representations to :

  • E-mail dated 11.8.2008 to Secretary to the President Read More »
  • Letter dated 19.3.2008 from Inland Revenue Unions Read More »      
  • E-mails dated 24.7.2008 and 16.5.2008 to ‘Clean Hands’ Organisation Read More »    
  • Letter dated 5.1.2007 to COPE Chairman, on the LMSL Privatisation Read More »
  • 2 Letters both dated 1.9.2009 to Sunday Leader, Leader Publications (Pvt) Ltd. Read More »
  • Letters exchange between Directors, John Keells Holdings PLC and Abdeen Associates Read More »
  • Letter dated 31.8.2009 to Inspector General of Police and Replies dated 11.9.2009 and 1.10.2009 Read More »
  • Letter dated 22.9.2009 to Milinda Moragoda, Minister of Justice and his Lawyer’s Reply dated 26.10.2009 Read More »
  • E-mail dated 8.12.2009 from Secretary to the President re – telephone conversation Read More »
  • Media Exposés Read More »

 හුදෙක්ම නිහාල් ශ්‍රී අමරසේකර විසින් දරන ලද දැඩි උත්සාහයෙන් කොළඹ වරායේ ඒකාධිකරී තෙල් ගබඩාව, ජෝන් කිල්ස් හෝල්ඩින්ස් සමාගමට පෞද්ගලීකරණය කිරීමේදී අනුගමනය කර තිබුන වංචනික, සාවද්‍ය නිති විරෝධි සහ අත්තනෝමතික ක්‍රියා පටිපාටිය පිළිබදවල අනාවරණය කරගත් හේතු සාධක මත, එම ගබඩාව පෞද්ගලීකරණය කිරීම අභියෝගයට ලක් කරමින්, අතිගරු ජනාධිපතිතුමගේ එවකට උපදේශකයකු වු වාසුදේව නානායක්කාර නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC (FR) 209/2007 දරණ නඩුව පවරන ලද අතර, නිහාල් ශ්‍රී අමරසේකර එහි නම් කළ 22 වන වගඋත්තරකරු ලෙස වාසුදේව නානායක්කාර නීතිඥවරයාගේ සම්ප්‍රකාශයන් පුනරුච්චාරණය කරමින් සනාථකර සිටිනු ලැබීමෙන්, කොළඹ වරායේ ඒකාධිකාරී තෙල් ගබඩාව, ජෝන් කිල්ස් හෝල්ඩින්ස් සමාගමට පෞද්ගලීකරණය කිරීම, වටිනා මහජන දේපල මංකොල්ලකෑමක් සහ එය නීති විරෝද්ධි ක්‍රියාවක් ලෙසට එළිදරව් කරම්න්, එවකට මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී.ජයසුන්දර සහ නීතිපති එයට විරෝධය දක්වා සිටි නමුත්, එම වංචනික පෞද්ගලීකරණය අවලංගු කොට, කොළඹ වරායේ ඒකාධිකාරි තෙල් ගබඩාව නැවත රජය සතු කිරීමට නියෝග කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර, එමගින් මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී.ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක් කරමින් ඔහු විසින් රාජ්‍ය නිල තනතුරු දැරීම අත්හිටුවීම සිදු කළ අතර, එම වංචනික ගනුදෙනුව සඳහා ව්‍යාජ ඔප්පුවකට, එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ අත්සන ලබා ගැනීමද අනාවරණය විය.

ඉන්පසුව රාජ්‍ය නිල තනතුරු දැරීමට පී.බී. ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඩුල්ලක් අභියස ඉල්ලීමක් කර එයට අවසරය නොදුන් අතර, ජනාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය කෙනෙකු පත්කළ හැකි බලයක් ඇති බව ප්‍රකාශ කරමින්, එයට විරුද්ධව දුන් එක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක පිටු දෙකක් මහජනයාගෙන් වසන් කිරිමට ක්‍රියාකර තිබු ආකාරය එළිදරව් වේ.

  • කරුණු අනාවරණය වන පෙත්සම්කරුගේ ලිපිය වැඩිදුර කියවීම »
  • 6.28 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 209/2007 දරණ මුලික අයිතිවාසිකම් පෙත්සම වැඩිදුර කියවීම »
  • 2007.9.7 දින ඉහතකී මුලික අයිතිවාසිකම් පෙත්සමේ සම්ප්‍රකාශයන් සනාථකර සිටීමෙන් නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය වැඩිදුර කියවීම »
  • 2007.8.30 දින මූලික අයිතිවාසිකම් පෙත්සමට සහයෝගය දැක්වීමට මැදිහත් වු පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2007.12.26 දින පෙත්සම්කරුගේ මෝසමල තවදුර ප්‍රතිවිරුද්ධ දිවුරුම්ප්‍රකාශය සහ අමුණා ඇති ලේඛන (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • රජයට කිසිම මුදල් ගෙවීමක් නොකර, වංචනිකව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ප්‍රදානය කල ඔප්පුව (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගනු ලැබු ක්‍රියා මාර්ග පිළිබද වාර්තාව (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2008.1.1 දින LMSL සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සදහා අංක 1/2008 දරණ ඉල්ලීම්පතේ මුලික අයිතිවාසිකම් පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2008.5.9 දින නිගමනයේදි ඉදිරිපත් කළ ලිඛිත කරුණු වැඩිදුර කියවීම »
  • 2008.7.21 දින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව වැඩිදුර කියවීම »
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් සහ නඩු කටයුතු සටහන් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2008.9.29 සහ 2008.9.8 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ 2008.9.29 දිනැති සටහන් (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.8.24 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ මෝසම ඇමුණුම් සහිතව (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.9.9 එකම දින නිහාල් ශ්‍රී අමරසේකර ඉදිරිපත් කල මෝසම සහ ලිඛිත කරුණු (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.9.24 දින ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ නිරික්ෂණ / ගැටළු (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.9.25 දින නිහාල් ශ්‍රී අමරසේකරගේ මෝසම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • විනිශ්චයේ සෝයා ගැනිම් වල සාරංශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • ලක්බිම නිවුස් පුවත්පතවෙත ලබාදුන් සම්මුඛ පරික්ෂණ (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමාලෝචන සදහා ඉල්ලූම්පත

  • 2009.7.7 දින පී. බී. ජයසුන්දරගේ පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.7.21 දින පී. බී. ජයසුන්දරගේ සංශෝධිත පෙත්සම (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2009.7.27 දින පී. බී. ජයසුන්දර රජයේ තනතුර දැරිම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් කල නියෝගය ඉවතලැම සදහා ඔහු විසින් කරන ලද ඉල්ලිමට එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකරගේ විරෝධතා ප්‍රකාශය (කෙටි සටහනක් සහිතව) (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2009.7.29 දින පී. බී. ජයසුන්දර රජයේ තනතුර දැරිම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් කල නියෝගය ඉවතලැම සදහා ඔහු විසින් කරන ලද ඉල්ලිමට එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකරගේ සීමිත විරෝධතා ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.8.20 දින පී. බී. ජයසුන්දර රජයේ තනතුර දැරිම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් කල නියෝගය ඉවතලැම සදහා ඔහු විසින් කරන ලද ඉල්ලිමට එරෙහිව නිහාල් ශ්‍රී අමරසේකරගේ විරෝධතා ප්‍රකාශය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.10.13 එකම දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පී. බී. ජයසුන්දරගේ අයදුම්පත මත දුන් නඩු තින්දු 6 (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »

 සන්නිවේදන / නියෝජනයන :

  • 2008.8.11 දින ලලිත් විරතුංග මහතාට යැවු විද්යුත් තැපැල් ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.12.8 දින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා මරයින් සර්විසස් සමාගම සම්බන්ධයෙන්වු නඩු පිළිබදව ලලිත් විරතුංග මහතාට යැවු විද්යුත් තැපැල් ලිපිය  වැඩිදුර කියවීම »
  • 2009.12.8 දින දේශිය ආදායම් වෘත්තිය සමිතිය විසින් එවන ලද ලිපිය වැඩිදුර කියවීම »
  • 2008.7.24 සහ 2008.5.16 දිනැති ක්ලීන් හැන්ඩ්ස් සංවිධානයට යැවු විද්යුත් තැපැල් ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)   වැඩිදුර කියවීම »
  • 2007.1.5 දින ලංකා මරයින් සර්විසස් සමාගම පුද්ගලීකරණය සම්බන්ධයෙන් කොප් කමිටුවේ සභාපති වෙත යැවු ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති)  වැඩිදුර කියවීම »
  • 2009.9.1 එකම දිනැති සන්ඩේ ලිඩර් ප්‍රකාශන (පෞද්) සමාගම වෙත යැවු ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • ජෝන් කිල්ස් හෝල්ඩ්ග්ස් පී.එල්.සී සමාගමේ අධ්‍යක්ෂකවරු සහ ආබ්දින් ඇසෝෂියට්ස් අතර හුවමාරු වු ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.8.31 දින පොලිස් පරික්ෂක ජනරාල් වෙත යැවු ලිපිය සහ 2009.9.11 හා 2009.10.1 දිනැති පිළිතරු ලිපි (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • 2009.9.22 දින මිලින්ද මොරගොඩ, අධිකරණ අමාත්‍යය වෙත යැවු ලිපිය සහ ඔහුගේ නීතීඥවරයාගේ 2009.10.26 දින පිළිතරු ලිපිය (සිංහල බසට පරිවර්තනය කරමින් පවති) වැඩිදුර කියවීම »
  • මාධ්‍යයේ එළිදරව් කිරීම් වැඩිදුර කියවීම »
Scroll to Top