Nihal Sri Ameresekere – Hilton Hotel Case

Exposure of facts, supported by Documents by Nihal Sri Ameresekere, of the scandalous fraud perpetrated by a consortium of reputed Japanese Companies in the construction of the Colombo Hilton Hotel, which was upheld in a landmark historic Judgment by the Supreme Court of Sri Lanka, the highest judiciary, restraining all payments to the Japanese Consortium, to prevent the devious syphoning of a large scale of foreign exchange from the country, with the construction having been carried out on State Guarantees provided by the Government of Sri Lanka. Thereafter, irrefutable evidence of criminality having been proven, adducing undisputed evidence before a Special Presidential Commission by Nihal Sri Ameresekere, this scandalous fraud was compelled to be covered-up and settled due to pressures exerted by the Japanese Government, even threatening to prevent Aid to Sri Lanka, with Japan being the biggest Aid provider to Sri Lanka at that time. For such settlement, on the insistence of the litigator, Nihal Sri Ameresekere, the Japanese Companies wrote-off 62% of their fraudulent Claims on State Guarantees. The write-off in June 1995 was Jap. Yen. 17,586 Mn., then US $ 207 Mn., or Sri Lankan Rs. 10,200 Mn., which write-off at value as at 31.12.2016 at AWFDR amounts to Rs. 89,927.6 Mn. In addition, the balance unwritten-off Loans of the Japanese Companies, likewise at value as at 31.12.2016, amounting to Rs. 51,884.7 Mn., had been re-scheduled over a further period of 16 years, at a reduced rate of interest of 5.25% p.a. This had immensely benefited the Government of Sri Lanka, as the Guarantor, as had been admitted by the Government of Sri Lanka, itself, in the legally binding contractual Agreements, formulated by the Attorney General and approved by the Special Presidential Commission and the Cabinet of Ministers, and executed by the Government of Sri Lanka, with the Japanese Companies, Hotel Developers (Lanka) PLC, (owning Company of  Colombo Hilton Hotel) and Nihal Sri Ameresekere; and with an Addendum thereto formulated by the Hon. Attorney General and signed subsequently converting ‘Conditions Precedent’ to ‘Conditions Subsequent’, to urgently have Nihal Sri Ameresekere’s said Cases withdrawn, due to threatening pressures exerted by the Japanese Government on Sri Lanka Government, and thus Nihal Sri Ameresekere’s Cases had been settled and withdrawn upon Decrees Ordered by the Commercial High Court of Sri Lanka on the basis of the said Agreements. The Government of Sri Lanka contractually bound itself, to pay compensation to Nihal Sri Ameresekere for giving up his valuable legitimate right and for the immense benefit gained by the Government of Sri Lanka by the aforesaid write-off and re-scheduling. Such compensation as at 31.12.2016 at market norms, as had been confirmed by Merchant bank of Sri Lanka Ltd., and Vanik Incorporation amounted to Rs. 1,798.5 Mn., for the write-off and Rs. 778.3 Mn., for the re-scheduling giving a total of Rs. 2,567.8 Mn., as payable by the Government of Sri Lanka to Nihal Sri Ameresekere, as per the said Agreements upon which Court had made Orders as Decreed. However, this instance had been with complex litigations, overcoming severe pressures and obstructions, and not a normal instance, and thus warranted for more compensation, including for the valuable legitimate right given up by Nihal Sri Ameresekere.

5“AND WHEREAS the Government wishes to continue to maintain without any impediment the cordial relationships with Japan and the Government has been concerned about the delay in the implementation of the aforesaid Agreements.

AND WHEREAS in these premises the Government, with the consent and concurrence of Mr. Ameresekere, has now agreed to proceed with the implementation of the said Agreements No.1 and 2 without the fulfilment of the conditions stipulated in Agreements No. 3 and 4 except as herein specifically provided. It is understood by and between the parties that GOSL will take administrative action, as permitted under applicable law, to give effect to the contents of Agreements No.3 and 4.”

කොළඹ හිල්ටන් හෝටලය ඉදිකිරීමේදී, ශී‍්‍ර ලංකා රජය විසින් ලබාදුන් රජයේ ඇපකර මත, සුප‍්‍රසිද්ධ ජපන් සමාගම් සමුහයක් විසින් වැරදිසහගතව කරන ලද අපකීර්තිදායක වංචාවක් නිහාල් ශ‍්‍රි අමරසේකර විසින්, ලියවිලි වලින් තහවුරු කරමින් කරුණු හෙළිකිරීම මත, ශී‍්‍ර ලංකාවේ ඉහළම අධිකරණයවූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් මගින් තහවුරු කරමින්, රටෙහි විදේශ විනිමය මහා පරිමානයෙන් රටින් බැහැර කිරීම වැලැක්වීම සඳහා එම ජපන් සමාගම් සමුහයට සියළුම ගෙවීම් අත්හිටු වන ලදී. ඉන්පසුව සාපරාධිකරණය බිඳහෙළිය නොහැකි ලෙස විශේෂ ජනාධිපති කොමිසමක් ඉදිරිපිටදී නිහාල් ශ‍්‍රි අමරසේකර විසින් අවිවාදිත සාක්ෂි මත ඔප්පු කරන ලද අතර, මෙම වංචාව කෙසේවුවද බේරුම්කර ගැනීමට බලකරනු ලැබුවේ, එවකට ශී‍්‍ර ලංකාවට විශාලතම ආධාර සපයන්නාවූ ජපානය, ශී‍්‍ර ලංකාවට දෙනු ලබන ආධාර වැලැක්වීමට පවා තර්ජනය කරමින්, ජපන් රජය මගින් ඇති කරන ලද පීඩනයන් හේතුවෙනි.  එසේ බේරුම්කිරීම සඳහා එම නඩු ගොණු කළ නිහාල් ශී‍්‍ර අමරසේකරගේ බලවත් බලපෑම් මත ශී‍්‍ර ලංකා රජය විසින් ජපන් සමාගම් සමුහයට ලබාදුන් රජයේ ඇපකර මතවූ වංචනික ඉල්ලිම් වලින් 62% ක් කපා හරින ලදී. 1995 ජූනි මසදී එම කපා හැරීම ජපන් යෙන් මිලියන 17,586 ක්, එවකට ඇ. ඩො. මිලියන 207 ක් හෝ ශී‍්‍ර ලංකා රුපියල් මිලියන 10,200 ක් වූ අතර, එම කපා හැරීම වටිනාකම අනුව 2016.12.31 දින වන විට ශි‍්‍ර ලංකා මහා බැංකුවේ තැන්පත් පොලි අනුපාතය අනුව රුපි. මිලියන 89,927.6 ක් වේ.  ඊට අමතරව ජපන් සමාගම් සමුහයේ කපා නොහැරිය ශේෂ ණය ප‍්‍රමාණය එවැනි අකාරයටම වටිනාකම අනුව 2016.12.31 දින වන විට රුපි. මිලියන 51,884.7 ක මුදලක් වර්ශයකට 5.25% අඩුකළ පොළී අනුපාතයක් මත අවුරුදු 16 ක් තුල කොටස් වශයෙන් ගෙවීම සඳහා නැවත දිර්ග කරන ලදී. මෙම බේරුම් කර ගැනිම සහ ඊට අදාල ගිවිසුම් නිතිපති විසින් සකස් කල විශේෂ ජනාධිපති කොමිසම සහ අමාත්‍ය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර, එම ජපන් සමාගම් සමුහය, හොටෙල් ඩෙවලෝපර්ස් (ලංකා) සමාගම (කොළඹ හිල්ටන් හෝටලය හිමි සමාගම) සහ අමරසේකර සමග ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කරන ලද නීතියෙන් බන්ධනීයවූ කොන්ත‍්‍රාත්තුගත ගිවිසුම් වල, ශ්‍රී ලංකා රජය විසින්ම පිළිගෙන ඇති පරිදි, අතිමහත් ලෙස රජයේ ඇපකර මත ණය කපා හැරිම සහ ඉතිරිය දිර්ග කිරිම ශි‍්‍ර ලංකා රජයට විශාල ප‍්‍රතිලාභයක් වු බව භාර ගෙන ඇත. ඉන්පසුව නිහාල් ශ්‍රී අමරසේකර විසින් ගොණු කර තිබු නඩු නිමිති මත ජපන් රජය විසින් ශ්‍රී ලංකා රජයට යොදන තර්ජනාත්මක පීඩනය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් හදිසියේම නිහාල් ශ්‍රී අමරසේකරගේ එම නඩු ඉවත් කර ගැනීමට  කල බලවත් අයැදීම මත, නිහාල් ශ්‍රී අමරසේකර විසින් ඔහුගේ නඩු ඉවත්කර ගනු ලැබුවේ ඉහතකී ගිවිසුම් වලට ගරු නීතිපතිතුමා විසින් සැකසු පරිශිෂ්ටයක් අනුව ‘පූර්ව කොන්දේසි’ ‘පසු කොන්දේසි’ වශයෙන් සංශෝධනය කිරීමෙන්, ඒ අනුව නිහාල් ශ්‍රී අමරසේකර විසින් එම නඩු බේරුම්කර ඉල්ලා අස්කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණයෙන් ඉහතකී ගිවිසුම් මත පැනවූ තීන්දු ප්‍රකාශයන්ට අනුවය. අමරසේකරට ඒ අනුව වන්දි ගෙවිමක් කිරිමට ශ්‍රී ලංකා රජය බැදුනේ ඔහුගේ වටිනා නිත්‍යානුකුල අයිතියද ඔහුට අහිමි කරමින් සහ ශ්‍රී ලංකා රජය විසින් ඉහතකී ණය කපාහැරීම් සහ දීර්ඝ කිරීම් මගින් විශාල ප්‍රතිලාභයක් ශ්‍රී ලංකා රජයට අත්කර ගනිමින්ය. ශි‍්‍ර ලංකා මර්චන්ට් බැංකුව සහ වනික් ඉන්කෝපරේෂන් විසින් තහවුරු කර ඇති වෙළදපොල පිරිමිති පරිදි, 2016.12.31 වන දිනට නිහාල් ශ‍්‍රි අමරසේකරට ශි‍්‍ර ලංකා රජයෙන් ගෙවිය යුතු මුදල වනුයේ, රජයේ ඇපකර මත ණය කපා හැරීමට රුපි. මිලියන 1,798.5 සහ ඉතිරි ණය දිර්ග කිරිමට රුපි. මිලියන 778.3 වු අතර, ශි‍්‍ර ලංකා රජය නිහාල් ශ‍්‍රි අමරසේකර සමග ඇතිකරගත් නීතිමය ගිවිසුම් මත අධිකරණ තීන්දු ප්‍රකාශයන්ට අනුව ඔහුට ගෙවිය යුතු මුඵ මුදල රුපි. මිලියන 2,567.8 ක් වේ. එනමුත් මෙය සාමාන්‍ය සිද්ධියක් නොවූන අතර, දැඞී පිඩන හා බාධා හමුවේ සංකිර්ණ නඩු නිමිති මත වු නිසා, මිට වඩා වන්දි මුදල් ඔහුට හිමිවිය යුතු වන්නේ නිහාල් ශ්‍රී අමරසේකරගේ වටිනා නෛතික අයිතියද ශ්‍රී ලංකා රජයට පවරා ගැනීම මතය.

5ශ්‍රී ලංකා රජයට කිසිම බාධාවක් නොමැතිව ජපන් රජය සමඟ සුහද සබඳතා පවත්වා ගෙන යැමට අවශ්‍ය බැවින් රජයද එම ඉහතකී ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් වී ඇත.

මෙම තත්වය තුල, රජය, අමරසේකරගේ කැමැත්ත සහ එකඟතාවය මත, දැන් එකගවී ඇත්තේ ගිවිසුම් අංක 3 සහ 4 හි නියම කර ඇති කොන්දේසි සම්පූර්ණ කිරීමට පෙර, ගිවිසුම් අංක 1 සහ 2  හි කොන්දේසි ක්‍රියාත්මක කර ගෙන යාම සඳහා එකඟ වීමය.  රජය විසින්, ගිවිසුම් අංක 3 සහ 4 යටතේ ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අදාල නීති අනුව ක්‍රියා කිරීමට රජය වගකීමෙන් බැදී සිටියේය.”

FALSE & MISCHIEVOUS MEDIA BLITZ

අසත්‍ය හා කූට මාධ්‍ය මෙහෙයුම්

 
 

who Evaded from publishing the Statement

“ TRUTH OVERCOMES FALSEHOODS ! ”

“අසත්‍යය යටපත්කර සත්‍යය හිස ඔසවයි ! ”

සත්‍ය ප්‍රකාශය පළකිරීම මගහරී

- Comments -

JUSTIFICATION FOR SUPPORTING THE IMPEACHMENT OF CHIEF JUSTICE

Widespread public controversies were precipitated, both locally and internationally, on the impeachment of the Chief Justice of Sri Lanka, Shirani Bandaranayake, during the period November 2012 – January 2013…

Nihal Sri Ameresekere – Hilton Hotel Case

Synopsis Exposure of facts, supported by Documents by Nihal Sri Ameresekere, of the scandalous fraud perpetrated by a consortium of reputed Japanese Companies in the construction of the Colombo Hilton Hotel, which was upheld in a landmark historic Judgment by the Supreme Court of Sri Lanka,

JUSTIFICATION FOR SUPPORTING THE IMPEACHMENT OF CHIEF JUSTICE

Widespread public controversies were precipitated, both locally and internationally, on the impeachment of the Chief Justice of Sri Lanka, Shirani Bandaranayake, during the period November 2012 – January 2013…

Scroll to Top